මගේ experience තියේ අවුරුදු 3ක් විතර. මම කරලා තියෙන්නෙ .net related technologies තමා. WSO2 එකේ .Net නෑ නේද? ඇත්තටම මොනවද එයාලා යූස් කරන්නෙ? .net related experience තියෙන කෙනෙක්ට ගිහින් ගේමක් ගහගන්න අමාරු වෙයිද කොල්ලනෙ, දන්න කෙනෙක් උපදෙසක් උදව්වක් කරනවද?