WSO2 සංජීව ගේම ගහපු විදිය

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මේ කන්ටෙන්ට් හදන හුත්තිගෙ පුතාට ගහන්න ඕන. සංජිව උබර් දිව්වෙ පොඩි දවසයි. ඒකත් අර ලංකාවේ උන්ගේ රස්සා වල උස් පහත් attitude එකට කින්ඩිය දාන්න. මේකේ හැටියට උබර් දුවපු එකෙක් wso2 එක පටන් ගත්තා වගේ දාන්නේ
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    oka kohomath game karaya tamai.. nattam business eka naggala wattenna patan gaththa mul kalema pata gaala resign wela kotas tika vikunala atha pihidaaa gaththaaa
     
    • Like
    Reactions: SLhuman

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,648
    3,014
    113
    මේ කන්ටෙන්ට් හදන හුත්තිගෙ පුතාට ගහන්න ඕන. සංජිව උබර් දිව්වෙ පොඩි දවසයි. ඒකත් අර ලංකාවේ උන්ගේ රස්සා වල උස් පහත් attitude එකට කින්ඩිය දාන්න. මේකේ හැටියට උබර් දුවපු එකෙක් wso2 එක පටන් ගත්තා වගේ දාන්නේ
    sirawatama
     
    • Like
    Reactions: elektro

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    මේ කන්ටෙන්ට් හදන හුත්තිගෙ පුතාට ගහන්න ඕන. සංජිව උබර් දිව්වෙ පොඩි දවසයි. ඒකත් අර ලංකාවේ උන්ගේ රස්සා වල උස් පහත් attitude එකට කින්ඩිය දාන්න. මේකේ හැටියට උබර් දුවපු එකෙක් wso2 එක පටන් ගත්තා වගේ දාන්නේ
    agree!
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ කන්ටෙන්ට් හදන හුත්තිගෙ පුතාට ගහන්න ඕන. සංජිව උබර් දිව්වෙ පොඩි දවසයි. ඒකත් අර ලංකාවේ උන්ගේ රස්සා වල උස් පහත් attitude එකට කින්ඩිය දාන්න. මේකේ හැටියට උබර් දුවපු එකෙක් wso2 එක පටන් ගත්තා වගේ දාන්නේ
    කලබල නැතුව අහපන් බං... ඒක කියනවා මැදදී...
     
    • Like
    Reactions: Jack London

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    රුපියල් කෝටි 900ක්.. මදි වගේ නෙහ්,,
    බිලියන 9ක් මදිද.. දඩ සැලරි එකක් ඇති ඒකම consume කලත් අනිත් ව ඒත් ඉතුරුයිනෙ
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    බිලියන 9ක් මදිද.. දඩ සැලරි එකක් ඇති ඒකම consume කලත් අනිත් ව ඒත් ඉතුරුයිනෙ
    WSO2 founder හැටියට මදි වගේ බං,, Nahil Wijesooriya කාරයා Lady Ridgeway hospital ඒකට 1 Billion තනියම Donate කලේ බං.. මං කියන්නෙ උන්ගෙ Level ඒකේ හැටියට මදි..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    WSO2 founder හැටියට මදි වගේ බං,, Nahil Wijesooriya කාරයා Lady Ridgeway hospital ඒකට 1 Billion තනියම Donate කලේ බං.. මං කියන්නෙ උන්ගෙ Level ඒකේ හැටියට මදි..
    ඒකත් ඇත්ත
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    WSO2 founder හැටියට මදි වගේ බං,, Nahil Wijesooriya කාරයා Lady Ridgeway hospital ඒකට 1 Billion තනියම Donate කලේ බං.. මං කියන්නෙ උන්ගෙ Level ඒකේ හැටියට මදි..

    1 Billion USD?.:shocked:
     
    • Haha
    Reactions: P Gunaratnm