WSO2 Linux Systems Administration and DevOps Engineering training program

migaraDe

Well-known member
  • Sep 28, 2010
    745
    663
    93
    In the instruction they said,
    • The exam consists of 40 multiple choice questions:
    • The first 25 questions have a time limit of 1 minute each.
    • The next 15 questions have a time limit of 2 minutes each.
    But some got 15. None got 2 minutes :shocked:.
    Dropped them a mail saying the same.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    742
    818

    ow mehema beluwot payakwat tiyenne epai. 30mins wath tibbe nane.
     
    wickuma

    Active member
  • Jun 8, 2016
    357
    207
    43
    Colombo
    In the instruction they said,
    • The exam consists of 40 multiple choice questions:
    • The first 25 questions have a time limit of 1 minute each.
    • The next 15 questions have a time limit of 2 minutes each.
    But some got 15. None got 2 minutes :shocked:.
    Dropped them a mail saying the same.
    පක තමයි.
    තප්පර 30 යි, 60 යි වගේ තිබ්බේ. ප්‍රශ්නේ කියවල උත්තර කියවනකොට වෙලාව ඉවරයි.
    ආයේ කරන්න බැරිද දන්නේ නෑ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,458
    7,146
    113
    man iwri bn den weda krnwa

    hari answers blnne kohomda?
    ------ Post added on Mar 30, 2025 at 10:40 AM

    ප්‍රොෆයිල් එකට යන්න මචන දකුණු පැත්තේ උද උඹේ නම ක්ලික් කරලා.
     
    • Like
    Reactions: Nidarshana_k

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    9,405
    5,878
    113
    මාත් කරා... 1033 කියලා පෙන්නුවේ ලකුණු. IQ ඒවානම් හිතුවේ නෑ, කනා ගැහුවේ...

    මම හිතුවේ මුල ප්‍රසන 25 තප්පර 30, අන්තිම 15වට විනාඩියයි කියලා.. එත් මේක කලවමනේ දාල තිබ්බේ, එක මීටර් වෙනකොට ප්‍රසන 2-3ක් කෙල වෙලා.

    ප්‍රසන 2ක් ප්‍රස්නේ කියවල, උත්තර ටික කියවනකොට ගිහිං..
    38Overall Questions Answered
    23Correct Questions Answered
    1033Overall Points Earned
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    482
    366
    63
    මාත් කරා... 1033 කියලා පෙන්නුවේ ලකුණු. IQ ඒවානම් හිතුවේ නෑ, කනා ගැහුවේ...

    මම හිතුවේ මුල ප්‍රසන 25 තප්පර 30, අන්තිම 15වට විනාඩියයි කියලා.. එත් මේක කලවමනේ දාල තිබ්බේ, එක මීටර් වෙනකොට ප්‍රසන 2-3ක් කෙල වෙලා.

    ප්‍රසන 2-3ක් ප්‍රස්නේ කියවල, උත්තර ටික කියවනකොට ගිහිං..
    Mail eke ehem tibbe neh ne
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    745
    663
    93
    පක තමයි.
    තප්පර 30 යි, 60 යි වගේ තිබ්බේ. ප්‍රශ්නේ කියවල උත්තර කියවනකොට වෙලාව ඉවරයි.
    ආයේ කරන්න බැරිද දන්නේ නෑ
    එක තමයි උට්ටෝ මේ කියල තියෙන්නේ. instructions වල 1 min, 2 min කිව්වට, එහෙම තිබ්බේ නෑ කියලා.
    මන් mail එකක් දැම්ම. Test එක host කරන්නේ 3rd party එකක් කියලනේ තිබ්බේ. උන්ගේ බුලක්ද දැන් නෑ.