WTC එක ළග බුදුපිළිමෙ අයින් කරලා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    WTC එක ළග බුදුපිළිමෙ අයින් කරලා

    මං වෙනදට වැඳලා වැඩට එන්නේ. අද පළවෙනිදා බැරිවුණා

    PTNNQ79.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ගිය ආණ්ඩුව කාලේ මෙහෙම කරා නම්, අම්මෙ ඉතින් බලාගන්න තිබ්බා බයියො ටික වැලහින්නියො වගේ පොලවෙ හැපි හැපි මෙතන වැලපෙන හැටි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,012
    1
    58,330
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගිය ආණ්ඩුව කාලේ මෙහෙම කරා නම්, අම්මෙ ඉතින් බලාගන්න තිබ්බා බයියො ටික වැලහින්නියො වගේ පොලවෙ හැපි හැපි මෙතන වැලපෙන හැටි.

    මේ ආණ්ඩුව ගැන විශ්වාසයිනෙ. ඔතන රත්තරන් වහලයක් ගහල දඹරන් පිලිමයක් තියන්න යන්නෙ.
     
    • Like
    Reactions: Oli_Vili

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    ගිය ආණ්ඩුව කාලේ මෙහෙම කරා නම්, අම්මෙ ඉතින් බලාගන්න තිබ්බා බයියො ටික වැලහින්නියො වගේ පොලවෙ හැපි හැපි මෙතන වැලපෙන හැටි.

    :lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    repair ekata budu pilime wenathanaka wadammuwama kalabala wela tyenne 88/89 hamuduruwaru 725 namak apawath karawala, pansal wala pinkata kadapu jvp set eka... un niragamikai habai podda atham agam wala minisssu kotawanna hadanne.. oya pawama athi lapa kota wage ipadila naki ganu set wela, ranil wage hamula pu.ke arala arala anatha karanna athama dahas ganakata:D:D:yes::yes:;);):D:D
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ගිය ආණ්ඩුව කාලේ මෙහෙම කරා නම්, අම්මෙ ඉතින් බලාගන්න තිබ්බා බයියො ටික වැලහින්නියො වගේ පොලවෙ හැපි හැපි මෙතන වැලපෙන හැටි.

    ඉතින් පකො එකනේ සහරාන්ගේ ගමේ ඔක්කොම උඹලට ජන්දය දුන්නේ
     
    diaschamath

    Junior member
  • Jul 10, 2007
    30
    10
    8
    පුදුම සමාජයක් නේ

    අයින් කරලා තියෙන්නේ එතන අලුත් වැඩියා කරන්න බව මේක දාපු මහතාට පෙනුනෙම නැත්ද? අද අලුත්වැඩියාවෙන් පසු තිබුන් පිලිමෙට වඩා විශාල අලංකාර පිලිම වහන්සේ කෙනෙක් වඩම්මවලා තිබුනා...පුදුම සමාජයක් නේ...
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    Lankawe budu pilima thibbata hariyata pilipadina un hena poddai inne. hitha hadaganna darmaya passe palayalla pilima passe duwanne nathuwa :angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    repair ekata budu pilime wenathanaka wadammuwama kalabala wela tyenne 88/89 hamuduruwaru 725 namak apawath karawala, pansal wala pinkata kadapu jvp set eka... un niragamikai habai podda atham agam wala minisssu kotawanna hadanne.. oya pawama athi lapa kota wage ipadila naki ganu set wela, ranil wage hamula pu.ke arala arala anatha karanna athama dahas ganakata:D:D:yes::yes:;);):D:D

    adow e kale ohoma karapu ekek pohottuwata apu gaman weerayo wenawada? passport 2k denne ekada unta :P
     
    • Like
    Reactions: Identity