kadda sara wadi therenne na. mu mea hoyanne unmarried room partner kenek da koheda rent eka split karanna hari rent ekata denna hari. thota thama asahane.

Last edited:

මට පෙන්නේ උබලයි වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ ඔතන sex කියලා ඌ දාලා තියෙන්නේ Gender එක ගැන Gender එකටත් sex කියන වචනේ සමහරු පාවිච්චි කරනවනේ ..
(Gender or sex = ස්ත්රී පුරුෂ භාවය )
![]()

ඉංග්රීසි ටික නං වතුර වගේ දීල තියෙනව අපරාදෙ කියන්ඩ බෑ

මට පෙන්නේ උබලයි වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ ඔතන sex කියලා ඌ දාලා තියෙන්නේ Gender එක ගැන Gender එකටත් sex කියන වචනේ සමහරු පාවිච්චි කරනවනේ ..
(Gender or sex = ස්ත්රී පුරුෂ භාවය )
![]()

ඇයි සිඞ්හලු හැම එකාම ගුනේබායිගෙ ඉන්ග්රීසි වලිං ඉක්මන් එකේ ඇඩ් දාන්නෙ ?![]()
![]()
![]()
ඕකෙ යුනිකෝඩ් වැඩ නැද්ද ?![]()
![]()
![]()