පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු......
එක ගොන් පුතෙක් වනසයි ජාතියම ගරු.![]()

බොරු සුරංගනා කතා කියලා හැමදාම අන්දපු එක තමා කලේ.. 
අඩුම තරමේ මේ රටේ රෝහල් වල පහසුකම් හොඳ නං උන්ට අසනීප උනාම සිංගප්පුරු යයිද ? 
සෞඛ්‍ය ඇමතිත් ගියේ ලඟදි 

ඔතන එකෙක්වත් රට ගැන ආදරයක් හිතිලා පුටුවට ආපු උන් නෙවේ බන් ඉන්නේ ... සේරම එන්නේ තමන්ගේ මඩිය තර කරගන්න මිසක් මේ රට තියෙන ආගාදෙන් ගොඩ ගන්න නෙවේ .. මහින්දත් එකයි රනිලුත් එකයි සිරිසේනත් එකයි ..බොරු සුරංගනා කතා කියලා හැමදාම අන්දපු එක තමා කලේ..
අඩුම තරමේ මේ රටේ රෝහල් වල පහසුකම් හොඳ නං උන්ට අසනීප උනාම සිංගප්පුරු යයිද ?
සෞඛ්‍ය ඇමතිත් ගියේ ලඟදි
![]()
.. වෙලාවකට හිතෙනව දේශපාලනය කරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට වලා හැම ලෙවල් එකකින්ම අඩු පිරිසක් කියල... ඇයි බං මුං කරන්නෙම අපි වැරදී කියල හිතන දේවල්ම නෙ...
මෝඩ සිඞ්හළු ඉන්නේ එකටනේ...
අපිට බදු ගහනවා...උන් වාහන ගන්නවා...අපේ සොන්නලු උන්ට චන්දෙත් දෙනවා...හුරෙත් දානවා..
ඉතින් උන් ඕක දන්නා නිසා උන් වාහන ගන්නවා...උබලම ඔනෙනේනම් පිළිකා රෝහලට සල්ලි දීල ස්කෑන් යන්ත්‍ර ගනිල්ලා කියල ඉන්නවා...
මහරගම එකට යන්නේ අපි වගේ වගේ සාමාන්‍ය මිනිස්සුනේ ඕනේ වුනොත්...ඉතින් ඒ නිසා උන් අපිටම ගෙවන්න කියන්නේ එකයි..

මොකටෙයි බන් ඕකට ඇමතිවරු වාහන ගන්න සල්ලි වලින් වැය කරන්නේ?මෝඩ සිඞ්හළු ඉන්නේ එකටනේ...
අපිට බදු ගහනවා...උන් වාහන ගන්නවා...අපේ සොන්නලු උන්ට චන්දෙත් දෙනවා...හුරෙත් දානවා..
ඉතින් උන් ඕක දන්නා නිසා උන් වාහන ගන්නවා...උබලම ඔනෙනේනම් පිළිකා රෝහලට සල්ලි දීල ස්කෑන් යන්ත්‍ර ගනිල්ලා කියල ඉන්නවා...
මොකෝ මහරගම පිලික රෝහලට ස්කෑන් යන්ත්‍ර ගත්තත් උන් ඕවට යන්නේ නැහැනේ..උන් යන්නේ පිටරට එවටනේ....මහරගම එකට යන්නේ අපි වගේ වගේ සාමාන්‍ය මිනිස්සුනේ ඕනේ වුනොත්...ඉතින් ඒ නිසා උන් අපිටම ගෙවන්න කියන්නේ එකයි..
අනික අපි උන්ට චන්දෙ දීල ඇමතිවරු කරානම් අපිම එපැයි උන්ට වාහන අරන් දෙන්න...මොකෝ උන් බලෙන් ඇමතිවරු වුනේ නැහැනේ...ඒ නිසා උන් හරි..
මෝඩ සොන්නලු....තාමත් මහින්දට රනිල ට කඩේ යන උන් කීදාහක් ඉන්නවද මේ ගොබ්බ දූපතේ...![]()

ඔව් බං ඒක ඇත්ත.... ඒ වුනාට මුනුත් මිනිස්සුනෙ බං.. පොඩි මනුස්ස කමක් වත් නැද්ද මුන්ගෙ..... වෙලාවකට හිතෙනව දේශපාලනය කරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට වලා හැම ලෙවල් එකකින්ම අඩු පිරිසක් කියල... ඇයි බං මුං කරන්නෙම අපි වැරදී කියල හිතන දේවල්ම නෙ...
![]()

මිනිස්සුත් නොදී බැරි කමට දෙනවා මිසක් කැමැත්තකින් දෙනවා ඇති කියලා මන්නං හිතන්නේ නෑ ..තමන්ගේ වාසි තකා දෙන හරක් කොට්ටාසෙකුත් ඉන්නවා හැබැයි
සුද්දා මෙහෙ රේල්පාරවල් හැදුවේ නැත්තන් මන් නං හිතන්නේ නෑ අපිට තාමත් ට්‍රෙන් එකකවත් යන්න අවස්තාවක් ලැබෙයි කියල.. සුද්දා මෙහෙ අල්ලන් උන්නා නං මිට වඩා දියුණුවක් අපේ රටේ දකින්න හම්බෙයි ... ජාතිවාදේ නැති වෙයි
මේක දකින එකා හිතයි මන් සුද්දට ගොට්ට අල්ලනවා කියලා .. 

රට ගිහින් උන්ට වැඩ කලත් එකයි .. මෙහෙ ඉදන් උන්ගේ වැඩ කලත් එකයි අවසාන ප්‍රතිපලේ එකයි.. උන්ගේ දේවල් පාවිච්චි කලත් එකයි .. අපි නොදැනුවත්ම උන්ගේ වහල්ලු වෙලා ඉවරයි 
උන්ගේ සයිඩ් වැඩ කරගන්න දෙන පර්මිට් එකක් වගේ තමා ඇමතිකමක් කියන්නේ..මිනිස්සුත් නොදී බැරි කමට දෙනවා මිසක් කැමැත්තකින් දෙනවා ඇති කියලා මන්නං හිතන්නේ නෑ ..තමන්ගේ වාසි තකා දෙන හරක් කොට්ටාසෙකුත් ඉන්නවා හැබැයි
සුද්දා මෙහෙ රේල්පාරවල් හැදුවේ නැත්තන් මන් නං හිතන්නේ නෑ අපිට තාමත් ට්‍රෙන් එකකවත් යන්න අවස්තාවක් ලැබෙයි කියල.. සුද්දා මෙහෙ අල්ලන් උන්නා නං මිට වඩා දියුණුවක් අපේ රටේ දකින්න හම්බෙයි ... ජාතිවාදේ නැති වෙයි
මේක දකින එකා හිතයි මන් සුද්දට ගොට්ට අල්ලනවා කියලා ..
රට ගිහින් උන්ට වැඩ කලත් එකයි .. මෙහෙ ඉදන් උන්ගේ වැඩ කලත් එකයි අවසාන ප්‍රතිපලේ එකයි.. උන්ගේ දේවල් පාවිච්චි කලත් එකයි .. අපි නොදැනුවත්ම උන්ගේ වහල්ලු වෙලා ඉවරයි
![]()

... රජකාලේ අනිත් රටවලටත් export කරපු, සුපිරි technologies තිබ්බ රට.. උන් මුන් පිස්සු කෙලින හැටි දැක්ක නම් ඇඩිලම මැරෙයි... 