වැරද්දක් දැක්කාම..
උඹලා වගේ නොදැක්ක ගාණට ඉන්න මම කැමැතියි නෑ කොල්ලෝ..
අපි ඒ වැරද්ද පෙන්නන්න ඕනේ..
උඹට ඒ වැරද්ද තේරුම් ගන්න තරම් හැකියාවක් තිබ්බේ නෑ..
ඒකට මම පළි නෑ නේ..
අනික මචන්.. අපේ රටේ නම..
වැරදියට ලියලා තියෙන එක ගැන වෙන ආගමේ එකෙක් ලියලා තිබ්බොත් උඹ කියයි..
මු.. මේ අපේ රටට අගෘරවයක් කරන්න උත්සහ කලා කියලා..
ඔන්න ඕකයි වෙනස.. ඕක තේරුම් ගන්න බලන්න මචන්..
හා.... තැන්ක්ස් මචන් උඹේ ඇඩ්වයිස් එකට මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා


උඹේ පෝස්ට් උඹම ආපුහු කියවලා බලපන් චා මැක්ස්.....
උඹ බයිට් බන්...







