wtf ? yahapalanaya,,,අනුරාධපුර

rasika175

Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    11040882_800281820041417_7775547782973263806_n.jpg
    [/IMG]


    අනුරාධපුර මහමෙව්නා උයනේ මුස්ලිම් පල්ලිය යළි ඉදිවේ !

    මීට වසර කිහිපයකට ඉහතදී සිංහල රාවයේ මැදිහත් වීමෙන් ඉවත් කෙරුන අනුරාධපුර ශුද්ධ නගරයේ මහමෙව්නා උයනේ ඉදිකර තිබූ මුස්ලිම් දේවස්ථානය යළි ඉදිකරන බවට රාවයක් පළවිය.
    එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමේදී එම කරුණු සත්‍යය බව අප හට වාර්ථා විය.එමෙන්ම මේ වන විට එම මුස්ලිම් දේවස්ථානයේ යළි ඉදිකිරීම් වෙනුවෙන් මුස්ලීමුන් ආගමික වතාවත්වල නිරත වන බව දැනගැනීමට ඇත. —
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මචං උඹ දැන් හොයලා බැලුවනේ.. දාපන්කෝ ඔය කියන ආගමික වතාවත් වල නිරත වෙන විදිහ පෙන්නන පින්තූරයක් එහෙම.
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මචං උඹ දැන් හොයලා බැලුවනේ.. දාපන්කෝ ඔය කියන ආගමික වතාවත් වල නිරත වෙන විදිහ පෙන්නන පින්තූරයක් එහෙම.

    :rofl::rofl::rofl:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන් ඇයි මේ දවස්වල පොල් මිල වැඩි?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පසුගිය නියගයට අසුවීම නිසා පොල් පලදාව අඩුවීම හා වර්ජින් ඔයිල් වලට ඇති අධික ඉල්ලුම හේතු ලෙස දැක්විය හැක. :yes:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අද බස් එකේ black skinny top එකක් ගහපු ගෑනු එක්කෙනෙක් නැග්ග...
    ඒ එක්කම මල්ලිත් නැග්ග.
    :rofl: