WWE Fake??

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
කවුද මහත්තයො කිව්වෙ ඔව්වා ඇත්ත කියලා. අනිත් රටවල් සෑම කෙනෙක්ම පාහේ පිළිගන්නවා රෙස්ලින් කියන්නෙ බොරුවක් කියලා. බොරුවක් කියලා හිතෙන්නෙත් මුලින් ඇත්ත කියලා පිළිගනිපු කෙනෙකුට නේ. ඕක හරියට වේදිකා නාට්‍යයක් වගෙයි. පෙර පුහුණුවකින් අනතුරුව කරන සජීවී රඟ දක්වනයක්. ;)
 
  • Like
Reactions: 541100

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මට තියෙන ප්‍රස්නය wwe fake නම් ඇයි බන් අච්ච්ර සෙනග ගොඩක් ඉන්නෙ එවා බලන්න එ කියන්නෙ ඇමරිකාවෙ ඉන්නෙ මොඩයො ද

    Short answer is yes. But the people who already know this, they just want to see some action. You do know movies are not real don't you? would you not watch movies then? no you would because you want to see some action or romance or whatever you desire.
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Short answer is yes. But the people who already know this, they just want to see some action. You do know movies are not real don't you? would not watch movies then? no you would because you want to see some action or romance or whatever you desire.
    නියමෙටම ගැලපෙන පිලිතුරක්...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    wwe is scripted. its not fake because they dont hide it from the people. its called wrestling entertainment . not just wrestling. if u want to see real fighting watch UFC . if u want entertainment and story line watch wwe
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,139
    11,143
    113
    Forest
    ඉතින් බන් ඕක thread එකක් දාල අහන්න ඔනියයි. උන්ම කියනවනේ wwe එකේ ඉන්නේ professionally trained athletesල උන් අවුරුදු ගානක් පුරුදු වෙලා ඕක කරන්නේ ගෙදර ඔව්ව කරන්න යන්න එපා කියල. ඕක scripted උන් ring එකේ ඊළගට කරන්න ඕනි move එක මොකද්ද කියල කතා වෙනවා දැකල නැද්ද. මමනං අනන්තවත් දැකල තියේ. දැන් උබල film බලන්නේ එව්වා ඇත්ත හින්දදද? සමහර උන් කියල තියෙන්නේ ඔව්ව බලන්නේ මානසික පිස්සෝ කියල. උන් එකෙක්වත් action ෆිල්ම් බලන්නේ නැති අමුතු උන් වෙන්න ඇති. මමනං තාම බලනවා. ඊයෙ night of the champions තිබ්බ. දැන් ඒක බල බල ඉන්නේ. හැබැයි තව දෙයක්. WWE superstar කියන්නේ මේ ලෝකේ තියන අමාරුම රස්සාවක්. Brock Lesnar කියල තිබ්බ MMA වල අවුරුද්දකට තියන matches දෙක තුනේ ඇත්තට ගුටි කනවට වඩා WWE එකේ කරන්න තියන දේවල පට්ට අමාරුයි කියල. Rey Mysterio එහෙම ආපු කාලේ ඌ ඇඩුවයි කියල ඌම කියනවා ඇග රිදෙන හින්ද හැමදාම.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,139
    11,143
    113
    Forest
    Machan, ethakota John Cena kiyanne aththama wada karayek nemei da? :(

    උගේ Hustle Loyal & Respect theme එක උගේම දෙයක්. ඌ මචන් කලාතුරකින් off day එකක් ගන්නේ. ඌ මෙච්චර කාලෙකට කරලා තියන දේවල් අනිත් උන්ට කරන්න බෑ. එකයි ඌව heel නොකර ඉන්නේ. කාටද පුළුවන් අවුරුදු 10ක් 12ක් සතියකට දෙපාර ගානේ ගුටි කන්න. අනික ඔවුන්ට ගෙදර ඉන්න වෙන්නේ නෑනේ කොයි වෙලෙත්. සතියකට දෙපාරකට වැඩිය perform කරන්න ඕනි, උගේ gym schedule එක සතියකට 6 days, press conference, promos & WWE training අනං මනං හැම දෙයක්ම කරන්න ගියාම එපා වෙනවනේ. එහෙම බැලුවම ඌ පට්ට වැඩ්ඩෙක්
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    මුලු ලෝකෙම දන්නවා බන් බොරුවක් කරන්නෙ කියලා...ඒත් මිනිස්සු බලන්නෙ විනෝදෙට... හොඳට entertain කරන නිසා:yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උගේ Hustle Loyal & Respect theme එක උගේම දෙයක්. ඌ මචන් කලාතුරකින් off day එකක් ගන්නේ. ඌ මෙච්චර කාලෙකට කරලා තියන දේවල් අනිත් උන්ට කරන්න බෑ. එකයි ඌව heel නොකර ඉන්නේ. කාටද පුළුවන් අවුරුදු 10ක් 12ක් සතියකට දෙපාර ගානේ ගුටි කන්න. අනික ඔවුන්ට ගෙදර ඉන්න වෙන්නේ නෑනේ කොයි වෙලෙත්. සතියකට දෙපාරකට වැඩිය perform කරන්න ඕනි, උගේ gym schedule එක සතියකට 6 days, press conference, promos & WWE training අනං මනං හැම දෙයක්ම කරන්න ගියාම එපා වෙනවනේ. එහෙම බැලුවම ඌ පට්ට වැඩ්ඩෙක්
    :yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උගේ Hustle Loyal & Respect theme එක උගේම දෙයක්. ඌ මචන් කලාතුරකින් off day එකක් ගන්නේ. ඌ මෙච්චර කාලෙකට කරලා තියන දේවල් අනිත් උන්ට කරන්න බෑ. එකයි ඌව heel නොකර ඉන්නේ. කාටද පුළුවන් අවුරුදු 10ක් 12ක් සතියකට දෙපාර ගානේ ගුටි කන්න. අනික ඔවුන්ට ගෙදර ඉන්න වෙන්නේ නෑනේ කොයි වෙලෙත්. සතියකට දෙපාරකට වැඩිය perform කරන්න ඕනි, උගේ gym schedule එක සතියකට 6 days, press conference, promos & WWE training අනං මනං හැම දෙයක්ම කරන්න ගියාම එපා වෙනවනේ. එහෙම බැලුවම ඌ පට්ට වැඩ්ඩෙක්

    ඔව් මචන් උඹ කියන එක ඇත්ත. ඒත් මචන් මම අදහස් කලේ ගුටි ගැසීම ගැන. :D