WWE Fake??

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    ඔව් මචන් උඹ කියන එක ඇත්ත. ඒත් මචන් මම අදහස් කලේ ගුටි ගැසීම ගැන. :D

    අපෝ මෙලෝ රහක් නෑ. ඕක කවදාවත් අලුත් move එකක්වත් add කරගන්නේ නෑ. මන් පොරගේ match බලන්නෙම නැති තරං. ඔතන ඇත්තටම වැඩ්ඩ Lesnar විතරයි. ;)
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඕක ඉතින් උන් කියන්න ඕනෙයැ බන්..පොඩි කලේ තමා ඇත්ත කියල හිතං හිටියේ.. දැන් කාලේ නිකන්ම පේනවා බොරුවට ගහගන්නේ කියල..
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එතකොට බන් ඔය එක පාරක් බ්රෝක් ලෙස්නර් ට්‍රිපල් එච් ගේ අතක් එහෙම කැඩුවේ .ඒවා ?
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    4YJEMBe.gif


    nZeTF3s.gif


    ouchdelrio.gif


    roHi7aE.gif


    bVq7FRF.gif


    KBZwfVg.gif


    t8G8tyK.gif


    rSlTktt.gif


    ouchdelrio.gif


    and-some-people-still-believe-it-to-be-real.gif


    502%20-%20beer%20gif%20stone_cold_steve_austin%20stunner%20the_rock%20wwe.gif
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Short answer is yes. But the people who already know this, they just want to see some action. You do know movies are not real don't you? would you not watch movies then? no you would because you want to see some action or romance or whatever you desire.
    අන්න උත්තරේ මචං ,
    ඒ රටවල බලන වුන්ට වඩා අපේ බලන්නේ නැති උන්ට තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේක real ද fake ද කියල , wwe බලනවානම් එකේ තේරුම දැනගෙන බලහන් , අනික 100% fake කියන්න බෑ live යන නිසා පොඩි වැරදීමක් වුනොත් ලොකු injury එකක් වෙන්න පුළුවන් , එහෙම වුන ඒවත් ඕන තරම් තියනවා