WWE Fake??

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මට තියෙන ප්‍රස්නය wwe fake නම් ඇයි බන් අච්ච්ර සෙනග ගොඩක් ඉන්නෙ එවා බලන්න එ කියන්නෙ ඇමරිකාවෙ ඉන්නෙ මොඩයො ද
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    BL+-+Entrance.gif
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මට තියෙන ප්‍රස්නය wwe fake නම් ඇයි බන් අච්ච්ර සෙනග ගොඩක් ඉන්නෙ එවා බලන්න එ කියන්නෙ ඇමරිකාවෙ ඉන්නෙ මොඩයො ද

    උන් එවා බලන්නෙ ආතල් එකට බන්.. උන් දන්නව බොරු කියල. ෆිල්ම් එකක් බලනව වගෙ උන් බලන්නෙ.. අපෙ උන් තමයි ඇත්ත කියල හිතාගෙන ඉන්නෙ..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මට තියෙන ප්‍රස්නය wwe fake නම් ඇයි බන් අච්ච්ර සෙනග ගොඩක් ඉන්නෙ එවා බලන්න එ කියන්නෙ ඇමරිකාවෙ ඉන්නෙ මොඩයො ද

    ඇමරිකන් කාරයෝ live entertainment වලට හරි කැමතියි ඒකයි..
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මමත් බලනවා බන් මම දන්නවා බොරු කියලා එත් TenSport එකෙ පෙන්නන නිසා බලනවා සල්ලි වියදම් කරලා DV Dගෙනල්ලා Data නාස්ති කර කර නම් බලන්නෙ නැ මම:P
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ඕක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි බන්.. wwe කියන්නෙ විනෝදාස්වාදය සපයන සමාගමක්... මේකේ ඉන්නෙ රඟපාන නළුවො.. උන් කොච්චර හොඳට රඟපානවද කියනවා නම් ගහන පාරවල් වලින් 70% වගේ වදිනවා.(හැම තරඟයක්ම,හැම නිරුපනයක්ම කලින් පුහුණු වෙලා කරන දේවල්).එහෙම නැතුව මේ රංගනය තාත්විකව ප්‍රේක්ෂකයන්ට ගේන්න බැහැ.. හරියටම කියනවා නම් මේක සතිපතා යන ටෙලි නාට්‍යක් කිව්වොත් හරි (tv series).. මේක සජීවීව බලන්න පුළුවන් නිසා තමයි ගොඩක් ප්‍රේක්ෂකයෝ යන්නෙ බලන්න (නියම ආතල් එක ඒකයි);)..

    මෙන්න මේ Link ඒකෙන බලාගන්න පුළුවන් මේකේ රඟපාන කට්ටියගේ ඇත්ත නම් ..නිෂ්පාදකයෝ.. ඒ වගේම පුහුණුකරුවෝ සහ පිටපත් ලියන අයගේ නම් ...

    http://en.wikipedia.org/wiki/List_of_WWE_personnel

    wwe කලින්, ඒ කියන්නෙ 2000 කලින් වගේ තමයි ගොඩක්ම හොඳ කාලේ.. ඒ කියන්නෙ අදට වඩා නියම වැඩකාරයෝ සහ නියම තරඟ තිබුනේ ඔය කාල සිමාවේ තමයි... දැන් නම් ගොඩක්ම කතාව විතරයි..වැඩ අඩුයි...:P

    දැනට මේකේ ඉන්න ප්‍රදානම පිටපත් රචකයා ඉන්දියන් පොරක්..
    http://www.imdb.com/name/nm2666858/
     
    Last edited:
    • Like
    Reactions: 541100