www.singhagiri.lk එකෙන් බඩු ගත්ත අය ඉන්නවද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    https://www.singhagiri.lk/මේකෙන්
    ෆොන් එකක් ගන්න කියල බැලුවෙ.

    මීට අඩුවෙන් ගන්න වෙන හොද තැනක් නැද්ද? මෙයාල ඩීලර් නිසා ගනන් වැඩි වගේ. ෂොප්ස් වහලනේ ඒකයි අවුලත
     
    • Like
    Reactions: NRTG