www.xiaomi.lk - බොරු කාරයෝ... අහුවෙන්න එපා.

tmgallage

Member
May 7, 2011
7
1
0
Menna meka ube bossata penapan
J0n8CAN.png

Ithin Harine bn. site eke yatama balapan

"Authorized Distributor of Srilanka Boswin (Pvt) Ltd"

man 4n 3k gaththa ungen. kisi awlak na service eka. man galle inne dawas 3k athulatha gedaratama 4n eka enawa.
 

sudu23

Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    බොසාව අන්දන්න හැකි..
    උබ අන්දන්නෙ නැති නිසා රෙප් 6ක්ම දෙනවා
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    නපුරු කලට සත හට පැමිනෙයි විපත
    රුපියල් 10000ක් කෙල කර ගන්ඩ විඳල තියෙන දුකක්.
    එපාම කියද්දි ගන්න පින්වත ගන්න කිය කිය දීල තියෙන්නෙ.
     

    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    • ඒත් බොසා ඇරියේ නැහැ. ඊළග දවසේ රුපියල් 10000ක් ගෙව්වා බලෙන්ම් ෆොන් ලයින් එකේ තියාගෙනම බැංකු ඩීටේල් ඉල්ලාගෙන.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙච්චර පුකේ අමාරුවක් තියෙන පොන්සි බොසෙක් ගැන ඇහුවාමයි
    සාමාන්‍ය අමාරුවක් සාධාරණයි
    මේල් වැඩ නැති, ෆෝන් වැඩ නැති, ඔන්ලයින් ගෙවන්න බැරි සයිට් එකක් සුවර් කරලා බැංකුවට සල්ලි දාන ඌ මනුස්සයෙක් නම් වෙන්න බෑ
    අනිවා මොලේ ෆුපේ තියෙන හාදයෙක් වෙන්න ඒනෙ