www.yllix.com

awbucbs

Member
Jun 13, 2012
311
19
0
meke ads karana aya innawada..mun machng page imp walata gewanawada...mage palweni dawase 10000 imp tibuna tama nam keeyak wath naha awilla.

update wenna kal gannawada?

danna ekek innawanam kiyapallako..:rolleyes:
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මම කරනවා. ඔය සයිට් එකේ Reg වෙලා උන්ගේ Layer Ad Tag එක දාගන්න ඕනේ. මුලින්ම ඒක Traffic වලට ගෙවන්නේ. කෝඩ් එක දැම්මාට විතරක් මදි ඊට පස්සේ Yllix Account එකෙන් උබේ සයිට් එක premium වෙන්න ඕනේ. premium කරගන්න නම් කව්රු හරි උබේ ඇඩ්ස් එකක් ක්ලික් කරලා $ 0.9 වත් එන්න ඕනේ එක ක්ලික් එකෙකින් ඔය ගාන ගන්න පුළුවන් එතකොට premium වෙනවා. premium උනාම උන් උබට මේල් එකකුත් එවනවා. තව උබේ Account එකේ (පහත රූපේ වගේ ) Site වල premium කියලා පෙන්වනවා. premium උණාට පස්සේ තමයි ක්ලික් වලට Traffic වලට උන් හොදට ගෙවන්නේ.

    yyy.png

    හැබැයි ඔය ඇඩ්ස් දැම්මා ම සයිට් එකට Malware එනවා. උන්ගේ Safe ඇඩ්ස් දැම්මත් එනවා. එතකොට සයිට් එක Google එකෙන් බ්ලොක් කරනවා. Google Console එකෙන් Google එකට Message එකක් යවලා තමයි අය Unblock කරගන්න ඕනේ. ඔහොම බ්ලොක් උණාට පස්සේ Traffic එකත් අඩු වෙනවා මට උණා. Malware ඇවිල්ලා බ්ලොක් උනොත් මේ විදියට හදා ගන්න මේක ලිව්වේ මම http://www.anusha.info/2016/06/google.html

    Yllix ගැන මෙතන තියෙනවා http://www.anusha.info/2016/06/yllix-1-ez-cash.html
     
    godak pin ban kiyala dunnata m...mage 98% organic traffic ekak enne...ok man e widiyata karannam machng thanks lot ban help kalata...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    godak pin ban kiyala dunnata m...mage 98% organic traffic ekak enne...ok man e widiyata karannam machng thanks lot ban help kalata...

    Malware එනවා දවස් තුනෙන් තුනට Malware එකක් ඇවිල්ලා සයිට් එක බ්ලොක් උනොත් ඔය තියෙන traffic එක අඩු වෙන්න පුළුවන්. අවදානමත් අරගෙනම වැඩේ කරන්න එල එල . help ඕන උනොත් P.M එකක් එවන්න කියලා දෙන්නම්
     
    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    Malware එනවා දවස් තුනෙන් තුනට Malware එකක් ඇවිල්ලා සයිට් එක බ්ලොක් උනොත් ඔය තියෙන traffic එක අඩු වෙන්න පුළුවන්. අවදානමත් අරගෙනම වැඩේ කරන්න එල එල . help ඕන උනොත් P.M එකක් එවන්න කියලා දෙන්නම්

    machan eeye mage clicks 10k tibuna eth earning 0.00$ pennanne..ai e ban..update wenna dawas ganak yanawada?