පහත දැක්වෙන රූප සටහනේ X නැමැති සමචතුරස්‍රයේ වර්ගඵලය සොයන්න. @AnuradhaRa
(A/L maths කරල තියෙන අයට නම් මේක ගේමක් නෑ.)
(A/L maths කරල තියෙන අයට නම් මේක ගේමක් නෑ.)
not the correct answer. but it was good to give it a try.2.144
4 thamayinot the correct answer. but it was good to give it a try.
ඔය මම පින්තුරයක් දාලා තියෙන්නේ බන්..Please explain
ඌ හිතන්නෙ නිකම්ම අපිට තේරුම් ගන්න පුලුවන් කියලPlease explain
බොරුව නොදා ඉදපන්..ඌ හිතන්නෙ නිකම්ම අපිට තේරුම් ගන්න පුලුවන් කියල
එකින් එක කියල දෙනවනං තමා හොද අපි වගේ අයට
ඌ කරල තියෙන්නෙ පෛතගරස් ප්‍රමේය යොදල තියෙන එක
බොරුව නොදා ඉදපන්..
දැන් උබට ඕක තේරුනේ නෑ ??
අර රෝස පාටට තියන ත්‍රිකෝනෙට නේ පයිතගරස් දැම්මේ.
මේක දැක්කමනම් තේරුණා. Try කරේ නෑ.![]()
@dilann මේක අනුකලනයෙන් හදන්න බැරදි බං
හදල පෙන්නන්නකො.. මට නං අදහසක් නෑ. ඔයා හැදුවොත් තේරුම් ගන්න පුලුවන්
ඔයාලට තේරුම් ගන්නම තමා මම Inkscape වලින් ඇන්දෙමේක දැක්කමනම් තේරුණා. Try කරේ නෑ.

fuck බන් paint එකේ ඇන්දෙ. අර ඩිලානයා මොකේද දන්නෑ අඳින්නෙ නේද ? උබ දන්නවද ?රූපෙ කුඩා වැඩියි
