X සමචතුරස්‍රයේ වර්ගඵලය සොයන්න..(geometry)

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,153
    1
    61,468
    113
    Mother Earth
    පහත දැක්වෙන රූප සටහනේ X නැමැති සමචතුරස්‍රයේ වර්ගඵලය සොයන්න. @AnuradhaRa
    sWPAqH.jpg

    (A/L maths කරල තියෙන අයට නම් මේක ගේමක් නෑ.)
     

    AnuradhaRa

    Well-known member
  • Please explain
    ඌ හිතන්නෙ නිකම්ම අපිට තේරුම් ගන්න පුලුවන් කියල
    එකින් එක කියල දෙනවනං තමා හොද අපි වගේ අයට
    ඌ කරල තියෙන්නෙ පෛතගරස් ප්‍රමේය යොදල තියෙන එක
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,307
    113
    එකමත් එක රටක
    ඌ හිතන්නෙ නිකම්ම අපිට තේරුම් ගන්න පුලුවන් කියල
    එකින් එක කියල දෙනවනං තමා හොද අපි වගේ අයට
    ඌ කරල තියෙන්නෙ පෛතගරස් ප්‍රමේය යොදල තියෙන එක
    බොරුව නොදා ඉදපන්..
    දැන් උබට ඕක තේරුනේ නෑ ??

    අර රෝස පාටට තියන ත්‍රිකෝනෙට නේ පයිතගරස් දැම්මේ.
     

    AnuradhaRa

    Well-known member
  • බොරුව නොදා ඉදපන්..
    දැන් උබට ඕක තේරුනේ නෑ ??

    අර රෝස පාටට තියන ත්‍රිකෝනෙට නේ පයිතගරස් දැම්මේ.
    ytIdWA9.jpg


    @dilann මේක අනුකලනයෙන් හදන්න බැරදි බං
    හදල පෙන්නන්නකො.. මට නං අදහසක් නෑ. ඔයා හැදුවොත් තේරුම් ගන්න පුලුවන්
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,157
    113
    ytIdWA9.jpg


    @dilann මේක අනුකලනයෙන් හදන්න බැරදි බං
    හදල පෙන්නන්නකො.. මට නං අදහසක් නෑ. ඔයා හැදුවොත් තේරුම් ගන්න පුලුවන්
    මේක දැක්කමනම් තේරුණා. Try කරේ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • මේක දැක්කමනම් තේරුණා. Try කරේ නෑ.
    ඔයාලට තේරුම් ගන්නම තමා මම Inkscape වලින් ඇන්දෙ :P
    ඊට පස්සෙ මචං සමීකරණෙ විසදනව
    Y වලට උත්තරයක් එනව
    එතකොට වර්ගඵලය = Y²
     
    • Love
    Reactions: Candid-B