x හැමෙස්තරය

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ජින්කි ජිකා එකක් වත් බලන්න නැ අර මිතුරු හමුව කියල එකෙක් වීඩියෝ දාලා එන්නෙම උගේ වීඩියෝ ෆොටෝ එකක් දාලා කියෝගෙන යනවා "හොදට අහගන්න මේ වීඩියෝ එක හොදට බලන් මිතුරු හමුව කියල කියෝගෙන යනවා" නොදකින් විටරක් :growl::growl::growl::growl:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    චාටර් පොරක් නෙත් එෆ් එම් එකෙ බැලුම්ගලින් ඕකගෙ රෙදි ගැලෙව්ව,

     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    උගේ ඒවට අන්ලයික් කරනවා බලපු එවුන්. ඒක හින්දා අන්ලයික් කරපුවා බලන්න එපා.
    (අන්ලයික්-වීඩියෝ එකේ දකුණු පැත්තේ යට අතට හරවපු කලුපාට අත)
    උබත් බලලා එහෙම එකක් නම් අන්ලයික් කරපන්. එතකොට අනිත් අයටත් දැනගන්න පුලුවන්.
    :rofl::rofl::rofl: