ඇඳපු එක කැතයි තමයි. ෆෝන් එකෙන් ඇන්දේ. මේකේ X සොයන්න.
ඔව් හැබැයි.X hewwa kiyala hathara maha nidane pahala wenawada. Appayak kala nidaganin baaaaaaaan
mageth X ta X kapala giya.B= 180 - A - D
B = 180 - (x+15) - D ----- (1)
B= 180 - x - 45 ------ (2)
180 - (x+15) - D = 180 - x - 45
-x -15 -D = 180 -x - 45
මෙතනින් D හොයාගෙන



අඩේ මට මතක නෑx = 15 (සම්මුඛ කෝණ = සම්මුඛ පාද )![]()
අදනං අනුරාධට හදන්න පුලුවන් ජාතියෙ එකක් දාල
මං B ශීර්ෂයේ තියෙන කෝණය y කියල ගත්ත
ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180 යි
ඒකෙන් හැදුවැකි
සරල රේඛාවක පිහිටි බද්ධ කෝණවල එකතුව 180 යි
ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ.....
මෙතන දිග සමාන පාද දෙකක් ලකුණු කරල තියෙනව. ඒකනං සැලකුවෙ නෑ
x + y + 45 = 180
x + 135 + 30 = 180
x + y + 45 = x + 165
y = 120
x = 15
මටත් හරියට මතක නෑ. සමාන පාද වලට කෝණය සමච්චේදනය කරලනෙ AC පාදයෙන්. එතකොට ඒ කෝණ දෙක සමානයි නේ.අඩේ මට මතක නෑ
ඒ නීතිය මොකක්ද?
meke ohoma ekak naneමටත් හරියට මතක නෑ. සමාන පාද වලට කෝණය සමච්චේදනය කරලනෙ AC පාදයෙන්. එතකොට ඒ කෝණ දෙක සමානයි නේ.
![]()
matath meka prashnayak.
මේ ත්‍රිකෝණයේ පාද 2 ක් නෙවේනේ එකම පාදයක් නේ සමානව 2 ට බෙදිලා තියන්නේමටත් හරියට මතක නෑ. සමාන පාද වලට කෝණය සමච්චේදනය කරලනෙ AC පාදයෙන්. එතකොට ඒ කෝණ දෙක සමානයි නේ.
![]()