මම කට්ටියම දීපු හරි උත්තර ආයෙ වෙනමම හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට ලිව්වා. මාත් දෙවනියට පාවිච්චි කරේ මේ පහළ තියෙන m+n theorem එක. ඒක ලේසියි. උත්තරේ මේ පහළ තියෙනව වගේ ගන්න පුළුවන්. ගොඩක් අය මේ විදිහට හදල තිබ්බා.
@zid2021 @Honda.putha @Challenger SRT8 @ChamodhK තව අය ඇති. නම මිස් වුණා නම් සොරි.
ආයෙම පහළ තියෙන්නෙ sine law එක දාල අපේ
@07sanjeewakaru හදල තිබුණ විදිහ. පට්ට ඉතින් කියන්න වචන නෑ. ආහ් මට අමතක වුණා කියන්න මේකත් මට
@AnuradhaRa පැහැදිලි කරල දුන්නා.
මේ පහළ තියෙන්නෙ මම නිකන් සමීකරණ දෙකක් ගොඩනගලා ඒ විදිහට X හොයන්න පුළුවන්ද කියල බැලුව නිකමට. මේකෙත් යොදා ගත්තෙ ඉතින් sine law එකම තමයි. මට ලොකුවට ගණිතය බැරි නිසා මේ ගාන සමීකරණ දෙක ගොඩ නගලා ගාණෙන් 1/4 ක් වගේ කරන් යද්දි බැරි වුණා. විශේෂයෙන් කියන්න ඕන, ඊට පස්සෙ මම
@dilann ට කියල තමයි අහ ගත්තෙ. ඉතින් ඩිලාන් තමයි ගාණෙන් 3/4ක්ම හදල දුන්නෙ. ඩිලානයා ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්. ආයෙම ගාණෙ අනිතිමට යද්දි නොතේරිච්ච තැනක් සෙට් වෙලා ඒක කියල දුන්න අපේ
@AnuradhaRa (අනුරාධ රාමානුජන්

)
මේ පහළ තියෙන්නෙ අපේ
@imhotep හදපු විදිහ. පට්ට deep thinking. මාත් මේ විදිහට තමයි මුලින්ම හැදුවෙ හැබැයි මම semi circle එකක් නැතුව නිකන් hypothetically AD=DB=
YD කියල YD පාදයක් නිර්මාණය කරල ඒක CB පාදය කැපෙන තැන AYD ත්‍රිකෝණයක් ඇඳලා තමයි X හෙව්වෙ. මම හිතන්නෙ දෙකම එකම දේ වුණත් imhotep ගෙ ක්‍රමේ practical and logical+smart සහ තේරුම් ගන්න ලේසියි.