X හි කෝණය සොයන්න

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,320
    8,271
    113
    Screenshot_20240411_152536_com.huawei.browser_edit_83927455335109.jpg

    මේ තියේන්නෙව් යකෝ ලොකුවටම උබට ඇස් පේන් නැද්ද්
     
    AnuradhaRa

    Well-known member
  • හුටා වැරදිලාද කොහෙද

    මටත් හරියට මතක නෑ. සමාන පාද වලට කෝණය සමච්චේදනය කරලනෙ AC පාදයෙන්. එතකොට ඒ කෝණ දෙක සමානයි නේ.

    p4.jpg
    මේ මොකක්ද බං මේ. මෙතන ත්‍රිකෝණ දෙකක කතාවක් නෑනෙ
    O/L වලට තියෙන ඔක්කොම ප්‍රමේයන් ටික මට මතකයි.. ඒකයි බැලුවෙ

    සොරි මචං වැරදුණා මට..
    මේක O/L ගාණක් නෙමේ...
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,453
    24,779
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ මොකක්ද බං මේ. මෙතන ත්‍රිකෝණ දෙකක කතාවක් නෑනෙ
    O/L වලට තියෙන ඔක්කොම ප්‍රමේයන් ටික මට මතකයි.. ඒකයි බැලුවෙ
    ඕක තමා ඔලුවට ආවෙ ඕක කනපිට කිව්වෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • hdcPSZc.jpg

    @imhotep කියපු විදියට කරල බැලුව.
    නියම පරිමාණෙට ඇදල තියෙන්නෙ :P

    x + y = 75

    x + 15 = y පාද දෙක සමාන නිසා සම්මුඛ කෝණත් සමානයි

    @RottenCOLT මම ඔය රතු පාටින් රවුම් කරල තියෙන ලයින් සෙග්මන්ට් දෙක කට් කන්නෙ කොහොමද ඉලස්ට්‍රේටර්වල, කොරල්ඩ්‍රෝවලනං මතකයි මට
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,543
    1,829
    113
    ලංකාවෙ අඩා...!
    yQg1D76.jpg

    @imhotep කියපු විදියට කරල බැලුව.
    නියම පරිමාණෙට ඇදල තියෙන්නෙ :P

    x + y = 75

    x + 15 = y පාද දෙක සමාන නිසා සම්මුඛ කෝණත් සමානයි

    @RottenCOLT මම ඔය රතු පාටින් රවුම් කරල තියෙන ලයින් සෙග්මන්ට් දෙක කට් කන්නෙ කොහොමද ඉලස්ට්‍රේටර්වල, කොරල්ඩ්‍රෝවලනං මතකයි මට
    Ado patta..
    Habai AC, BC ta samana na bn..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,637
    16,507
    113
    yQg1D76.jpg

    @imhotep කියපු විදියට කරල බැලුව.
    නියම පරිමාණෙට ඇදල තියෙන්නෙ :P

    x + y = 75

    x + 15 = y පාද දෙක සමාන නිසා සම්මුඛ කෝණත් සමානයි

    @RottenCOLT මම ඔය රතු පාටින් රවුම් කරල තියෙන ලයින් සෙග්මන්ට් දෙක කට් කන්නෙ කොහොමද ඉලස්ට්‍රේටර්වල, කොරල්ඩ්‍රෝවලනං මතකයි මට
    1. scissor tool (c) eka aragena line eka select karala cut wenna ona thana click karanna. ita passe delete karanna.
    2. naththan e line tika select karala shape builder tool (shift + m) aragena alt eka click karagena oyata delete karanna ona line tika udin adinna.
     
    AnuradhaRa

    Well-known member
  • 1. scissor tool (c) eka aragena line eka select karala cut wenna ona thana click karanna. ita passe delete karanna.
    2. naththan e line tika select karala shape builder tool (shift + m) aragena alt eka click karagena oyata delete karanna ona line tika udin adinna.
    ටැන්කියු :love: (y)

    X hewwa kiyala raja wennada mcn
    Ath erala dapan
    මම හෙව්වෙ නෑ
    අරගොල්ලො තමා හෙව්වෙ
    මම ආසාවට රූපයක් ඇන්ද.. අනුරාධට පුලුවන් රූප අදින්න විතරයි :(
    අර්ධ වෘත්තයක කෝණය අංශක 90 ක් කියල මතකයි :P