X හි කෝණය සොයන්න

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    hdcPSZc.jpg

    @imhotep කියපු විදියට කරල බැලුව.
    නියම පරිමාණෙට ඇදල තියෙන්නෙ :P

    x + y = 75

    x + 15 = y පාද දෙක සමාන නිසා සම්මුඛ කෝණත් සමානයි

    @RottenCOLT මම ඔය රතු පාටින් රවුම් කරල තියෙන ලයින් සෙග්මන්ට් දෙක කට් කන්නෙ කොහොමද ඉලස්ට්‍රේටර්වල, කොරල්ඩ්‍රෝවලනං මතකයි මට
    Super...!!!!! 😍 This is the simplest way to solve it. No Cot theorem needed.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    hdcPSZc.jpg

    @imhotep කියපු විදියට කරල බැලුව.
    නියම පරිමාණෙට ඇදල තියෙන්නෙ :P

    x + y = 75

    x + 15 = y පාද දෙක සමාන නිසා සම්මුඛ කෝණත් සමානයි

    @RottenCOLT මම ඔය රතු පාටින් රවුම් කරල තියෙන ලයින් සෙග්මන්ට් දෙක කට් කන්නෙ කොහොමද ඉලස්ට්‍රේටර්වල, කොරල්ඩ්‍රෝවලනං මතකයි මට

    me deka rawume arayata samana une kohomada
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    මම කට්ටියම දීපු හරි උත්තර ආයෙ වෙනමම හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට ලිව්වා. මාත් දෙවනියට පාවිච්චි කරේ මේ පහළ තියෙන m+n theorem එක. ඒක ලේසියි. උත්තරේ මේ පහළ තියෙනව වගේ ගන්න පුළුවන්. ගොඩක් අය මේ විදිහට හදල තිබ්බා. @zid2021 @Honda.putha @Challenger SRT8 @ChamodhK තව අය ඇති. නම මිස් වුණා නම් සොරි.
    DIpXwx.jpg

    ආයෙම පහළ තියෙන්නෙ sine law එක දාල අපේ @07sanjeewakaru හදල තිබුණ විදිහ. පට්ට ඉතින් කියන්න වචන නෑ. ආහ් මට අමතක වුණා කියන්න මේකත් මට @AnuradhaRa පැහැදිලි කරල දුන්නා. :yes:
    Z3aivw.jpg

    මේ පහළ තියෙන්නෙ මම නිකන් සමීකරණ දෙකක් ගොඩනගලා ඒ විදිහට X හොයන්න පුළුවන්ද කියල බැලුව නිකමට. මේකෙත් යොදා ගත්තෙ ඉතින් sine law එකම තමයි. මට ලොකුවට ගණිතය බැරි නිසා මේ ගාන සමීකරණ දෙක ගොඩ නගලා ගාණෙන් 1/4 ක් වගේ කරන් යද්දි බැරි වුණා. විශේෂයෙන් කියන්න ඕන, ඊට පස්සෙ මම @dilann ට කියල තමයි අහ ගත්තෙ. ඉතින් ඩිලාන් තමයි ගාණෙන් 3/4ක්ම හදල දුන්නෙ. ඩිලානයා ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්. ආයෙම ගාණෙ අනිතිමට යද්දි නොතේරිච්ච තැනක් සෙට් වෙලා ඒක කියල දුන්න අපේ @AnuradhaRa (අනුරාධ රාමානුජන් :love2:)

    qx9HO1.jpg

    මේ පහළ තියෙන්නෙ අපේ @imhotep හදපු විදිහ. පට්ට deep thinking. මාත් මේ විදිහට තමයි මුලින්ම හැදුවෙ හැබැයි මම semi circle එකක් නැතුව නිකන් hypothetically AD=DB=YD කියල YD පාදයක් නිර්මාණය කරල ඒක CB පාදය කැපෙන තැන AYD ත්‍රිකෝණයක් ඇඳලා තමයි X හෙව්වෙ. මම හිතන්නෙ දෙකම එකම දේ වුණත් imhotep ගෙ ක්‍රමේ practical and logical+smart සහ තේරුම් ගන්න ලේසියි.
    mso6px.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    m+n theorem කියල නෙමේ අපි කියන්නෙ

    කොට් ප්‍රමේය කියල ;) දෙකම හරි නේ..
     
    • Love
    Reactions: Candid-B

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ade patta bn..🤩🤩

    මම කට්ටියම දීපු හරි උත්තර ආයෙ වෙනමම හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට ලිව්වා. මාත් දෙවනියට පාවිච්චි කරේ මේ පහළ තියෙන m+n theorem එක. ඒක ලේසියි. උත්තරේ මේ පහළ තියෙනව වගේ ගන්න පුළුවන්. ගොඩක් අය මේ විදිහට හදල තිබ්බා. @zid2021 @Honda.putha @Challenger SRT8 @ChamodhK තව අය ඇති. නම මිස් වුණා නම් සොරි.
    DIpXwx.jpg

    ආයෙම පහළ තියෙන්නෙ sine law එක දාල අපේ @07sanjeewakaru හදල තිබුණ විදිහ. පට්ට ඉතින් කියන්න වචන නෑ. ආහ් මට අමතක වුණා කියන්න මේකත් මට @AnuradhaRa පැහැදිලි කරල දුන්නා. :yes:
    Z3aivw.jpg

    මේ පහළ තියෙන්නෙ මම නිකන් සමීකරණ දෙකක් ගොඩනගලා ඒ විදිහට X හොයන්න පුළුවන්ද කියල බැලුව නිකමට. මේකෙත් යොදා ගත්තෙ ඉතින් sine law එකම තමයි. මට ලොකුවට ගණිතය බැරි නිසා මේ ගාන සමීකරණ දෙක ගොඩ නගලා ගාණෙන් 1/4 ක් වගේ කරන් යද්දි බැරි වුණා. විශේෂයෙන් කියන්න ඕන, ඊට පස්සෙ මම @dilann ට කියල තමයි අහ ගත්තෙ. ඉතින් ඩිලාන් තමයි ගාණෙන් 3/4ක්ම හදල දුන්නෙ. ඩිලානයා ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්. ආයෙම ගාණෙ අනිතිමට යද්දි නොතේරිච්ච තැනක් සෙට් වෙලා ඒක කියල දුන්න අපේ @AnuradhaRa (අනුරාධ රාමානුජන් :love2:)

    qx9HO1.jpg

    මේ පහළ තියෙන්නෙ අපේ @imhotep හදපු විදිහ. පට්ට deep thinking. මාත් මේ විදිහට තමයි මුලින්ම හැදුවෙ හැබැයි මම semi circle එකක් නැතුව නිකන් hypothetically AD=DB=YD කියල YD පාදයක් නිර්මාණය කරල ඒක CB පාදය කැපෙන තැන AYD ත්‍රිකෝණයක් ඇඳලා තමයි X හෙව්වෙ. මම හිතන්නෙ දෙකම එකම දේ වුණත් imhotep ගෙ ක්‍රමේ practical and logical+smart සහ තේරුම් ගන්න ලේසියි.
    mso6px.jpg
    🤩🤩🤩
    ------ Post added on May 14, 2024 at 11:29 AM