ඉස්සර සිරසේ ඉරිදා හවස X Men cartoon එක යන කාලේ ඉඳන්ම X men series එකට පට්ට ආසයි මං 

දැනට series එකේ ආපු හැම ෆිල්ම් එකක්ම බලල තියෙනවා

series එකේ අලුත්ම ෆිල්ම් එක "X-Men: Days of Future Past" relase වෙනවා මචන්ලා May 23,2014
පහල තියෙන්නේ trailers 2ක්

Last edited: