::::...X-Ray තුලින් ලෝකය දකිමු...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
::::...X-Ray තුලින් ලෝකය දකිමු...::::


මම හිතනවා මීට කලින් කවුරුවත් මම මේ පෙන්නන්න යන අතිශය නිර්මාණශීලී ඡායාරූප පළ කරලා නැතුව ඇති කියලා...

මට මේ ගැනනම් කියන්න වචන නැහැ...කියලා වැඩකුත් නැහැ...

පොඩි දැනුවත් කිරීමක් විතරක් කරන්නම්...

* මේ නිර්මාණ සියල්ලම සත්‍ය ලෙසම X-Ray කිරණ යොදාගෙන ඡායාරූපගත කරන ලද ඒවා....
* මේ විශිෂ්ට නිර්මාණකරුගේ නම Nick Veasey.

මුලින් මේ ඡායාරූප ටික බලලා ඉන්නකෝ.....
අන්තිමටම මම ඔයගොල්ලොන්ට හීන ලෝකෙක අතරමං වෙන්න මාර්ගය පෙන්නන්නම්....


.:Man and Machine:.


1. Bulldozer, May 2007
bulldozer-x-ray-nick-veasey.jpg



2. Plane, July 2001
boeing-777-xray-photograph.jpg



3. Bus, September 1998
nick-veasey-photography.jpg



4. Gunman, March 2003
x-ray-of-man-concealing-weapon.jpg



5. Office Block, October 2003
office-building-x-ray-nick-veasey.jpg



6. The Finger, July 2001
middle-finger-x-ray.jpg




.:Fashion:.


7. Bowler Hat, January 2008
nick-veasey-artwork.jpg



8. Jacket/Shirt/Tie, July 2005
x-ray-artwork-by-nick-veasey.jpg



9. Short
x-ray-photography-nick-veasey.jpg



10. Jimmy Choo Shoes, December 2006
jimmy-choo-high-heels-x-ray.jpg



11. Kylies Knickers, February 2008
underwear-x-ray.jpg



12. Puffa Jacket, July 2008
x-ray-of-jacket.jpg



.:Animals:.


13. Bat, October 2006
x-ray-of-bat-nick-veasey.jpg



14. Crown of Thorns Sea Star, Acanthaster planci, August 2009
x-ray-by-nick-veasey.jpg



15. (Spider) Tarantula, gramastola rosea, August 2006
x-ray-spider.jpg



16. Frog Crab, ranina ranina, July 2009
x-ray-photography-of-nick-veasey.jpg



17. Sand Dollar, mellita quinquieperforata Sept 2009
x-ray-photograph-nick-veasey.jpg



18. Shellfish
x-ray-of-pear-shell.jpg



19. Matha’s Sea Urchin, echinometra mathea, June 2009
sea-urchin-x-ray.jpg




.:Plant Life:.


20. Rose, July 2008
x-ray-rose-nick-veasey.jpg



21. Amarylis, June 2008
x-ray-nature.jpg



22. Solo Iris, March 2008
xray-photograph.jpg



23. Seed Heads, September 2006
x-ray-of-flowers-nick-veasey.jpg




.:Objects:.


24. Decks, July 2000
xray-turntables-and-mixer.jpg



25. Light bulb, March 2006
lightbulb-x-ray-nick-veasey.jpg





කොහොමද ලස්සනයිද....?
සමහරවිට ඔයගොල්ලො ආස ඇතිනේ කවුද මේ නිර්මාණශිල්පියා, ඇත්තටම මෙයා මේවා කොහොමද කරන්නේ කියලා දැනගන්න....

එහෙනම් මෙන්න මේ web site එකට යන්න...මේක තමයි ඔහුගේ නිල වෙබ් අඩවිය...

Nick Veasey's Official Web Site

(මේක flash web site එකක්...Load වෙන්න ටිකක් වෙලා ගත වෙන්න පුලුවන්)

මේකෙදි ඔයගොල්ලන්ට තව අපූරු නිර්මාණ රැසක්
බලාගන්න පුලුවන්...
(වෙබ් අඩවියේ projects කියන අංශයට යන්න)
මුලු වෙබ් අඩවියම පරීක්ෂා කරන්නත් අමතක කරන්න එපා
...

තව ඔයාලට එහිදි මෙම නිර්මාණ ඇතුලත් අපූරු catalogue එකක් (pdf file එකක්) download කරගන්නත් පුලුවන්...

එතකොට මේ තියෙන්නේ ඔහුගේ නිල බ්ලොග් අඩවිය...

Nick Veasey's Blog

මේකෙ දි වීඩියෝ දර්ශන සහිතව තව වැඩි දුරටත් ඔයාලට මේ පිළිබඳව විස්තර දැනගන්න පුලුවන්....

මේ තියෙන්නේ මම ඔහුගේ වෙබ් අඩවියෙන් ලබාගත් screen shots...

1_Plant Life.JPG Animals.JPG Man and Machine.JPG Objects.JPG Toys.JPG

ඔයගොල්ලො කැමතිනම් පිළිතුරක් සටහන් කරන්න අමතක කරන්න එපා.....


© RLR [ElaKiri Community]



 
Last edited:

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Mewata REP nodee wena kata REP dennada
    eth dena berilu... :( :(
    You must spread some Reputation around before giving it to RLR again.
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    maxaaaa rep ++

    THANKS!!! :D:D:D


    Mewata REP nodee wena kata REP dennada
    eth dena berilu... :( :(
    You must spread some Reputation around before giving it to RLR again.

    මට ඒ අගය කිරීම ම ගොඩාක් වටිනවා සහෝදරයා...:yes::yes::yes:

    ගොඩාක් ස්තූතියි...!!! :D:D:D



    ඔයගොල්ලො හැමෝටම ගොඩාක් ස්තූතියි...!!! :D:D:D