X-VPN දෙයියෝ :P

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Code:
    https://play.google.com/store/apps/details?id=com.security.xvpn.z35kb&hl=en

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg

    7.jpg

    8.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City
    අපෙ උන් VPN දන්නෙ මෙ බ්ලොක් එකෙන් පස්සෙ .

    උපේකෂ්ාවෙන් දරාගමු .හැම එකාම දැන ගෙන නෙමෙ නෙ ලෝකෙට එන්නෙ.

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    ජාතියක් විදිහට ලැජ්ජ වෙන්න ඕනෙ ගහ ගත්තට නෙවෙයි. ආදි කාලෙ ඉදන් තිබුනු ටෙක්නොලොජි සද්ද නැතුව පාවිච්චි කරනවා වෙනුවට ඒකත් ෆේස්බුක් එකේම දාගෙන නෝන්ඩි කර ගත්ත එකට. වෙන රටවල උං ෆේස්බුක් දාන්නෙ ෆොටෝ එකක්. අපේ උං දාන්නෙ සමාජෙට පනිවිඩ ගෙනියන ෆොටෝ. යකෝ ලංකාවෙ ඉන්න 5 වසරෙ එකාත් දේශකයෙක්, ලේකකයෙක්, ජාති මාමකයෙක්, ලවු කාපර් කෙනෙක් ඔය වගේ ලොකු තද පොරවල්. ඒවුනාට මොලේ නෑ පකයලට.
     
    • Like
    Reactions: chalirox

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City
    ජාතියක් විදිහට ලැජ්ජ වෙන්න ඕනෙ ගහ ගත්තට නෙවෙයි. ආදි කාලෙ ඉදන් තිබුනු ටෙක්නොලොජි සද්ද නැතුව පාවිච්චි කරනවා වෙනුවට ඒකත් ෆේස්බුක් එකේම දාගෙන නෝන්ඩි කර ගත්ත එකට. වෙන රටවල උං ෆේස්බුක් දාන්නෙ ෆොටෝ එකක්. අපේ උං දාන්නෙ සමාජෙට පනිවිඩ ගෙනියන ෆොටෝ. යකෝ ලංකාවෙ ඉන්න 5 වසරෙ එකාත් දේශකයෙක්, ලේකකයෙක්, ජාති මාමකයෙක්, ලවු කාපර් කෙනෙක් ඔය වගේ ලොකු තද පොරවල්. ඒවුනාට මොලේ නෑ පකයලට.

    VPN තිබ්බෙ ආදිකාලෙ .එත් අපෙ උන් මෙක දැන ගත්තෙ මෑතක.විශේශයෙන් මෙ ෆෙස්බුක් එක බ්ලොක් කරහම.
    රටවල් වල ඉන්න උන් විශේශයෙන් මැදපෙරදිග වැල සයිට් බ්ලොක් නිසා ඕක යූස් කරා.

    මන් නම් දැන ගත්තෙ 2010 .

    අපෙ උන් හෙන ටෙක්නොලොජි කියලා හිතන් ඉන්න එව්වා හරි ප්‍රාථමික දෙවල් බන්.එළකිරි වගෙ සයිට් වල කරක් ගහන උන්ට නම් අවුලක් නැහැ

    එත් අපෙ දැනුම ඔහොමයි.

    දෙයක් හම්බඋනොත් ඒක පොර වෙන්න ප්‍රසිද්ධ කරගෙන නටනවා.
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    අරාබියට වෙලා blue බලපු අපිටත් vpn ගැන කියලා දෙනවා බන් මේ පොඩි කොල්ලො :D :D
     
    • Like
    Reactions: BruceWayne92

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ජාතියක් විදිහට ලැජ්ජ වෙන්න ඕනෙ ගහ ගත්තට නෙවෙයි. ආදි කාලෙ ඉදන් තිබුනු ටෙක්නොලොජි සද්ද නැතුව පාවිච්චි කරනවා වෙනුවට ඒකත් ෆේස්බුක් එකේම දාගෙන නෝන්ඩි කර ගත්ත එකට. වෙන රටවල උං ෆේස්බුක් දාන්නෙ ෆොටෝ එකක්. අපේ උං දාන්නෙ සමාජෙට පනිවිඩ ගෙනියන ෆොටෝ. යකෝ ලංකාවෙ ඉන්න 5 වසරෙ එකාත් දේශකයෙක්, ලේකකයෙක්, ජාති මාමකයෙක්, ලවු කාපර් කෙනෙක් ඔය වගේ ලොකු තද පොරවල්. ඒවුනාට මොලේ නෑ පකයලට.
    :rofl::rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City
    අරාබියට වෙලා blue බලපු අපිටත් vpn ගැන කියලා දෙනවා බන් මේ පොඩි කොල්ලො :D :D

    අපි තාම ටෙක්නොලොජි කියන එව්වායෙන් හෙන පස්සෙන් ඉන්න ජාතියක් බන්
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    VPN තිබ්බෙ ආදිකාලෙ .එත් අපෙ උන් මෙක දැන ගත්තෙ මෑතක.විශේශයෙන් මෙ ෆෙස්බුක් එක බ්ලොක් කරහම.
    රටවල් වල ඉන්න උන් විශේශයෙන් මැදපෙරදිග වැල සයිට් බ්ලොක් නිසා ඕක යූස් කරා.

    මන් නම් දැන ගත්තෙ 2010 .

    අපෙ උන් හෙන ටෙක්නොලොජි කියලා හිතන් ඉන්න එව්වා හරි ප්‍රාථමික දෙවල් බන්.එළකිරි වගෙ සයිට් වල කරක් ගහන උන්ට නම් අවුලක් නැහැ

    එත් අපෙ දැනුම ඔහොමයි.

    දෙයක් හම්බඋනොත් ඒක පොර වෙන්න ප්‍රසිද්ධ කරගෙන නටනවා.

    කුබියෝ එකටත් ඔයටිකම තමයිබන් වෙලා තියෙන්නේ ..ටිකක් හිතලා බලපල්ලා ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City
    කුබියෝ එකටත් ඔයටිකම තමයිබන් වෙලා තියෙන්නේ ..ටිකක් හිතලා බලපල්ලා ...

    කූඹියො කිව්වෙ ඩ්‍රාමා එකද ? අනෙ මන්දා ඒකට අපෙ උන් නැහැන්න ද්නවා ඒත් මට නම් කිව්ව තරම් ලොකු ගතියක් නැහැ ඒකෙ.අනෙක් උන්ට හොඳ ඇති .