Xamaa වෙබ් හොස්ටින් අරගෙන කෙලකරගත්තු අය ඉන්නවද? MIM Dilshan කියන ගොබ්බයා මාසයක් බොරැ කියලා කියලා වෙන සර්වර් එකකට දැම්මා ආයෙත් මාස ගානකට පස්සෙ ආයෙත් මාසයක් සර්වර් ඩවුන් ආයෙත් සති දෙකක් ගියා ෆයිල් රීස්ටෝ කරන්න දැන් මූ $15ක් ඉල්ලනවා උගේ ඩේටා සෙන්ටර් එකෙන් බෑ කිව්යි කියලා $15ක් නැතිව වැඩේ කරලා දෙන්න

ටිකට් එකක් දාලා අනිත් පැත්තට රිප්ලයි තියෙනවා, මම කස්ටමර්ලා දෙතුන්දෙනෙක් යැව්වා අවුරුදු කීපෙකට කලින් මම හිතන්නෙ ඒ අය තාම ඉන්නව පීක් එකත් එක්ක එයින් එකෙක් උදේට කළු පූසෙක් දැක්කත් මාසයක් කම්පා වෙන ඩයල් එකක්, පොරගෙන් කම්ප්ලේන් එකක් නෑ කියන්නෙ ඉතින් රයිගම් සම්මානෙ සල්ලි නොදී ගත්තා වගේ..
Bulk යැව්ව කියන්නෙ Servers SPAM වෙනව.