Xamaa වෙබ් හොස්ටින් අරගෙන කෙලකරගත්තු අය ඉන්නවද?

JoyWega

Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    Xamaa වෙබ් හොස්ටින් අරගෙන කෙලකරගත්තු අය ඉන්නවද? MIM Dilshan කියන ගොබ්බයා මාසයක් බොරැ කියලා කියලා වෙන සර්වර් එකකට දැම්මා ආයෙත් මාස ගානකට පස්සෙ ආයෙත් මාසයක් සර්වර් ඩවුන් ආයෙත් සති දෙකක් ගියා ෆයිල් රීස්ටෝ කරන්න දැන් මූ $15ක් ඉල්ලනවා උගේ ඩේටා සෙන්ටර් එකෙන් බෑ කිව්යි කියලා $15ක් නැතිව වැඩේ කරලා දෙන්න
     
    • Haha
    Reactions: Nidarshana_k

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    Xamaa වෙබ් හොස්ටින් අරගෙන කෙලකරගත්තු අය ඉන්නවද? MIM Dilshan කියන ගොබ්බයා මාසයක් බොරැ කියලා කියලා වෙන සර්වර් එකකට දැම්මා ආයෙත් මාස ගානකට පස්සෙ ආයෙත් මාසයක් සර්වර් ඩවුන් ආයෙත් සති දෙකක් ගියා ෆයිල් රීස්ටෝ කරන්න දැන් මූ $15ක් ඉල්ලනවා උගේ ඩේටා සෙන්ටර් එකෙන් බෑ කිව්යි කියලා $15ක් නැතිව වැඩේ කරලා දෙන්න
    uge site eka load wennath waruwak yanawa. site ekath cheap looking.
    oluwak thiyana ekek ohoma place ekaking service aragannawada ban
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    නිකමට හරි අපේ පැත්තට ආවොත් ඔයාට ඇස් අදහ ගන්න බැරි වෙනව Product Quality + Services වලට 🥰
     
    • Wow
    Reactions: Nidarshana_k

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    ඒ අතින් @Nadun26 ගෙ වැඩ පිළිවෙලයි, පොර කොච්චර උනත් කස්ටා අතරමං කරන්නෙ නෑ ඕනෙ වෙලාවක සපෝට් එක දෙනවා. මම අපේම අවුල් වලට පොරගෙ කාලෙ නාස්ති කරල තියෙනව, සුපිරියටම සර්විස් එක දුන්නා. දැන් තුන්වෙනි අවුරුද්ද යන්නෙ පැකේජ්දෙකක් එක්ක.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    නිකමට හරි අපේ පැත්තට ආවොත් ඔයාට ඇස් අදහ ගන්න බැරි වෙනව Product Quality + Services වලට 🥰
    මේ ඊලඟ සොරා. :) ටිකට් එකක් දාලා අනිත් පැත්තට රිප්ලයි තියෙනවා, මම කස්ටමර්ලා දෙතුන්දෙනෙක් යැව්වා අවුරුදු කීපෙකට කලින් මම හිතන්නෙ ඒ අය තාම ඉන්නව පීක් එකත් එක්ක එයින් එකෙක් උදේට කළු පූසෙක් දැක්කත් මාසයක් කම්පා වෙන ඩයල් එකක්, පොරගෙන් කම්ප්ලේන් එකක් නෑ කියන්නෙ ඉතින් රයිගම් සම්මානෙ සල්ලි නොදී ගත්තා වගේ..

    (සත පහක කොමිස් එකක් දුන්නෙ නෑ හෙණ ගහනවා)
     
    • Love
    Reactions: sajith.xp.pk

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලංකාවේ කෙනෙක්ගෙන් හොස්ටින් ගන්නවා නං @Nadun26 තමයි. සාධාරණ කෙනා. පුළුවන් හැම දේම කියලත් දෙනවා. පොරගේ ලොකු ලයින් නැහැ.

    මමත් දන්නේ නැති දේවල් ඇහුවම මිනිහ ඒවා කිසිම දෙයක් හංගන්නේ නැතුව කියලා දෙනවා.
     
    • Love
    Reactions: Nadun26

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,460
    113
    නිකමට හරි අපේ පැත්තට ආවොත් ඔයාට ඇස් අදහ ගන්න බැරි වෙනව Product Quality + Services වලට 🥰
    උබෙ සරවිස් හොදයි. අවුරුදු බර ගානක ඉදන් උබේ මලදාන වල මගේ සර්විස් දුවනවා. අවුලක් නෑ. ඉන්දියන් ණය සිස්ටම් ඒක වගේ පට්ට සෙකියුරිටි උවමනා ගවමන්ට් සිසටම් පවා දිවෙව්වා. මූ මට පුංචි ශුක්රාණු වැඩක් කලා. මගේ සර්විස් වලින් යන ඊමෙල් බ්ලොක් කලා. උගෙ අවුලකට කවුද සැට් ඒකක් යවන බල්ක් වලට මට අවුරුද්දක් විතර ඇරියා. අන්තිමට මම ඊමෙල් යවන්නම වෙනම සර්වර් ඒකක් ගත්තා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    උබෙ සරවිස් හොදයි. අවුරුදු බර ගානක ඉදන් උබේ මලදාන වල මගේ සර්විස් දුවනවා. අවුලක් නෑ. ඉන්දියන් ණය සිස්ටම් ඒක වගේ පට්ට සෙකියුරිටි උවමනා ගවමන්ට් සිසටම් පවා දිවෙව්වා. මූ මට පුංචි ශුක්රාණු වැඩක් කලා. මගේ සර්විස් වලින් යන ඊමෙල් බ්ලොක් කලා. උගෙ අවුලකට කවුද සැට් ඒකක් යවන බල්ක් වලට මට අවුරුද්දක් විතර ඇරියා. අන්තිමට මම ඊමෙල් යවන්නම වෙනම සර්වර් ඒකක් ගත්තා.

    Bulk Emails block ඛරල තියෙන්නෙ කොල්ලෝ. කවුරු හරි කෙනෙක් cPanel එක ඇතුලෙන් Bulk Emails push කරනව නම් අනිවාරෙන්ම ඒ cPanel එකේ outgoing block කරනව bulk emails stop කරන කන්. stop කරා කියල confirm කරපු ගමන් අපි unblock කරනව. සමහර විට communication වල මොකක් හරි වෙන්න ඇති. :confused: Bulk යැව්ව කියන්නෙ Servers SPAM වෙනව.
    පස්සෙ කිසි කෙනෙකුගෙ Emails inbox යන්නෙ නෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    Bulk යැව්ව කියන්නෙ Servers SPAM වෙනව.
    Namecheap / Racknerd unta wela thyenna oka thama. Gatta un bulk kelala dan normal business walata gatta ungeth mail kelinma Spam yanne

    ඌ හෙන ගොඩකට එහෙම කරලා කිරියෙත් මූ ලැජ්ජ නැතිව මාකටින් කරනවා
    kauda ara vidurath kiyana ekaa da
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    Namecheap / Racknerd unta wela thyenna oka thama. Gatta un bulk kelala dan normal business walata gatta ungeth mail kelinma Spam yanne

    අනිවා. bulk යැව්වොත් ඉවරයි. තනිකරම blacklist වෙලා විනාස වෙලා යනව. පස්සෙ හරියට වැඩක් කරන කෙනෙක්ට වත් වැඩක් ගන්න බැරි වෙනව. Automatic Bulk Detect කරල outgoing emails suspend වෙන්න හදල තියෙන්නෙ. වැරදීමකින් ඒක උනාට කිසි අවුලක් නෑ. ආයෙ කරන්නෙ නෑ කියල confirm කරපු ගමන් active කරනව. තාමත් කිසි ගින්නක් නැතුව inbox යවාගන්න පුළුවන් ඒ හින්ද.