Xapo Debit Card

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa


මේ බිට් කොයින් ඩෙබිඩ් කාර්ඩ් එක යූස් කරන කවුරු හරි මේකේ ඉන්නවද?
කියපන් කෝ මේක හොදද නරකද කියලා? උබලා සල්ලි අරගෙන තියෙනවද මේ ඩෙබිඩ් කාර්ඩ් එක ලංකාවේ මැෂින් එහෙකට දාලා? රේට් එක කොහොමද?


debit-share.png

https://in.xapo.com/campaign/debit/