XBOX 360

raknraj

Member
Feb 10, 2008
530
51
0
Negombo--- Sri Lanka
20110518-360console.jpg

මචන්ලා මට පොඩි Help එකක් ඕන. Unity Plaza එකේ Xbox360 (Modified) ගන්න තැනක් තියෙනවනම් විස්තර කියන්න. අද හෙටම ඕනේ.. ඔයාල කා ලග හරි විකුනන්න තියෙනවනම් මට විස්තර PM කරන්න.

ස්තුතියි..
තෙරුවන්සරණයි!!!
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
Liberty Plaza එකේ තියෙනවා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. Modify එකක් ගන්නවා නම් වැඩියේ ගෙවන්න වෙයි මොකද උන් Modify කරලම දෙන නිසා. මම හිතන්නේ 8000+ LKR වත් ගනි Modify කරන්න.
හොදම වැඩේ උබ එකක් අරගෙන Modify කරගනින් නමුත් මේක risky හොද දැනුමක් ඕනේ කරන්න.
Internet එකේ tutorials ඇති.
360 එකේ ලාභම එක Arcade එක නමුත් මේකේ hard disk එකක් නෑ MAX තියෙන්නේ 512MB memory එකක්. දැන් අළුතෙන් එන්නේ "S" (slim) කියලා model එකක් මේකේ 4GB edition එකත් ඉස්සර ආපු arcade එකේ Price එකම තමයි (US$199) නමුත් Hard disk එක (onboard 4gb) games එතකොට disk එකට copy කරලා ගහන්න බෑ disk එක දාලාම ගහන්න ඕනේ.
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113

    කොහොමත් 360 වල hard එකට copy කරලා games play කරන්නෙ නෑ, disk (dvd) ඒක දාලා තමයි play කරන්නෙ. Slim 4GB edition එකට ඕනෙ නම් disk space වැඩි කරගන්න පුලුවන් external hdd වලට වෙනම slot එකක් තියනවා.

    තනියෙන් modify කරන්න යන්න එපා මොකද ඕකෙ කරන්නෙ disk drive chip එක flash කරන එක ඒකට hardware knowledge එකක් ඕනෙ වැඩේ වැරදුනොත් sorry.com වෙනවා. ඒක නිසා දන්න එක්කෙනෙක්ට (කලින් modify කරලා තියන) කියලා කරගන්න.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කොහොමත් 360 වල hard එකට copy කරලා games play කරන්නෙ නෑ, disk (dvd) ඒක දාලා තමයි play කරන්නෙ. Slim 4GB edition එකට ඕනෙ නම් disk space වැඩි කරගන්න පුලුවන් external hdd වලට වෙනම slot එකක් තියනවා.

    තනියෙන් modify කරන්න යන්න එපා මොකද ඕකෙ කරන්නෙ disk drive chip එක flash කරන එක ඒකට hardware knowledge එකක් ඕනෙ වැඩේ වැරදුනොත් sorry.com වෙනවා. ඒක නිසා දන්න එක්කෙනෙක්ට (කලින් modify කරලා තියන) කියලා කරගන්න
    .

    එහෙම එකක් නෑ copy කරලා play කරන්න පුලුවන් ඕන නම්. 2008 ඉදලා එන console වල මේක කරන්න පුලුවන්. එතකොට disk එක දාන්නේ නැතුව ගහන්න පුලුවන්. Max Payne 3 වල disk 2 ක් එනවා මේක දාලා ගහනවට වඩා ලේසියි hard disk එකට copy කරලා ගැහුවම.
    ඒක තමයි කලින්ම කිව්වේ හොද knowledge එකක් ඕනේ කියලා modify කරන්න.
    any problem?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබ reply කරමින් ඉන්න නිසා කියන්නම්. disk එක දාන්නේ ඕනේ validate කරන්න විතරයි data copy වෙන්නේ hard එකෙන් මේක fast, load වෙන්න එච්චර වෙලා යන්නෙත් නෑ, disk එක හීරෙන්නෙත් නෑ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    එහෙම එකක් නෑ copy කරලා play කරන්න පුලුවන් ඕන නම්. 2008 ඉදලා එන console වල මේක කරන්න පුලුවන්. එතකොට disk එක දාන්නේ නැතුව ගහන්න පුලුවන්. Max Payne 3 වල disk 2 ක් එනවා මේක දාලා ගහනවට වඩා ලේසියි hard disk එකට copy කරලා ගැහුවම.
    ඒක තමයි කලින්ම කිව්වේ හොද knowledge එකක් ඕනේ කියලා modify කරන්න.
    any problem?

    මම දන්න විදිහට disk එක නැතුව play කරන්න බෑ, හැබැයි ඔව් game එක install කරන්න පුලුවන් ඒත් play කරන කොට disk එක ඉල්ලනවා.

    එහෙම පුලුවන් නම් මෙතන හොඳ tutorial එකක් post කරන්න net එකෙන් හරි හොයලා (හැබැයි වැඩ කරන එකක්)
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    "කොහොමත් 360 වල hard එකට copy කරලා games play කරන්නෙ නෑ"

    You can install to hard disk and play. Even if you install you will still require the DVD to be inserted - however it will reduce disk reading and improve loading times.

    As for buying there is a place at MC called Kiddies corner. They sell consoles and modify them. However they are pretty expensive. The mod they use is a bit outdated (I checked about 2 months ago). They flash with LT 2.0 mod while LT 3.0 is already out. Get your console modded with LT 3.0 if you can.
    However to play certain games on LT 3.0, you need to burn them using a LiteOn DVD burner flashed with a special firmware called Burnermax. If you burn using regular burner newer games may give unauthorized error messages due to the updated anti piracy scheme.

    There is a place called Dave Computer Care which you can try. The guy is very reliable and has very good prices. He will flash LT 3.0 and update the latest software on the XBox. Call 0777-335277 and check whether he has consoles as well. Otherwise you can get a unmodded console and get him to mod it.

    P.S.- Sorry for replying to a Sinhala thread in English. I didnt have enough time to type in Sinhalese.
     
    Last edited:

    I meant you can't copy the whole game from a DVD and play it without the DVD.
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ubata ban wenne nathuwa
    mod karanna ona nam
    xk3y.com gihin eke thiyena
    hardware eka set kara ganin xbox ekata
    slim / phat 2ktama wada
    eken ubata down karana games burn karanna ona na
    externel hard ekakata hari pen ekakata hari dala
    play karanna puluwan

    mamath meka use karanawa
     
    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka
    Liberty Plaza එකේ තියෙනවා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. Modify එකක් ගන්නවා නම් වැඩියේ ගෙවන්න වෙයි මොකද උන් Modify කරලම දෙන නිසා. මම හිතන්නේ 8000+ LKR වත් ගනි Modify කරන්න.
    හොදම වැඩේ උබ එකක් අරගෙන Modify කරගනින් නමුත් මේක risky හොද දැනුමක් ඕනේ කරන්න.
    Internet එකේ tutorials ඇති.
    360 එකේ ලාභම එක Arcade එක නමුත් මේකේ hard disk එකක් නෑ MAX තියෙන්නේ 512MB memory එකක්. දැන් අළුතෙන් එන්නේ "S" (slim) කියලා model එකක් මේකේ 4GB edition එකත් ඉස්සර ආපු arcade එකේ Price එකම තමයි (US$199) නමුත් Hard disk එක (onboard 4gb) games එතකොට disk එකට copy කරලා ගහන්න බෑ disk එක දාලාම ගහන්න ඕනේ.

    Machan mata contact details tikak denawada?
     
    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka
    "කොහොමත් 360 වල hard එකට copy කරලා games play කරන්නෙ නෑ"

    You can install to hard disk and play. Even if you install you will still require the DVD to be inserted - however it will reduce disk reading and improve loading times.

    As for buying there is a place at MC called Kiddies corner. They sell consoles and modify them. However they are pretty expensive. The mod they use is a bit outdated (I checked about 2 months ago). They flash with LT 2.0 mod while LT 3.0 is already out. Get your console modded with LT 3.0 if you can.
    However to play certain games on LT 3.0, you need to burn them using a LiteOn DVD burner flashed with a special firmware called Burnermax. If you burn using regular burner newer games may give unauthorized error messages due to the updated anti piracy scheme.

    There is a place called Dave Computer Care which you can try. The guy is very reliable and has very good prices. He will flash LT 3.0 and update the latest software on the XBox. Call 0777-335277 and check whether he has consoles as well. Otherwise you can get a unmodded console and get him to mod it.

    P.S.- Sorry for replying to a Sinhala thread in English. I didnt have enough time to type in Sinhalese.

    Plz Send me a contact no or any details to buy a XBOX 360. Do you know any place??
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Plz Send me a contact no or any details to buy a XBOX 360. Do you know any place??

    Kiddie Corner (MC) - 0112580050

    Dave Computer Care - 0777-335277. This is recommended if they have stock.

    Nastars (Liberty Plaza) - 0112573764, 0112555776
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    මචන් මම Dave Computer Care එකට කතා කරා. එයාල ළඟ තිබුන stock ඉවරයි කිව්වා. :(:(:(

    අපරාදේ. උන්ගේ ගාන අඩුයි. අනිත් තැන් දෙකේ නම් ටිකක් ගණන් වැඩියි. මම මාස දෙකකට විතර කලින් බලද්දී ගණන් මෙහෙමයි:

    Kiddies Corner
    XBOX360 (Modded with LT 2.0) 250GB - Rs 57000
    XBOX360 250GB (Modded with LT 2.0) + Kinect - Rs 74000

    Nastars prices around the same region.

    If you can get an unmodded console from Ebay, you can get it modded for Rs 8000 LKR from Dave Computer Care.

    You can also check the posts here for used consoles:
    http://gamer.lk/index.php/board,35.0.html

    Try posting a thread there with [Buying] tag. Something similar to this http://gamer.lk/index.php/topic,16773.0.html

    EDIT: I Just found this http://gamer.lk/index.php/topic,17127.new.html. He's selling it for 34K. Note that it's not a new slim console. Appears to be modded since he has posted pics of copied games. Text and check if it's still available.
     
    Last edited:
    • Like
    Reactions: raknraj

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    LT 2.0 is outdated now. I heard Max Payne 3 needs LT 3 version if the copy is pirated one. I am not sure about those mods cause I use legit copies.