මචන්ලා මට පොඩි Help එකක් ඕන. Unity Plaza එකේ Xbox360 (Modified) ගන්න තැනක් තියෙනවනම් විස්තර කියන්න. අද හෙටම ඕනේ.. ඔයාල කා ලග හරි විකුනන්න තියෙනවනම් මට විස්තර PM කරන්න.
ස්තුතියි..
තෙරුවන්සරණයි!!!
Liberty Plaza එකේ තියෙනවා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. Modify එකක් ගන්නවා නම් වැඩියේ ගෙවන්න වෙයි මොකද උන් Modify කරලම දෙන නිසා. මම හිතන්නේ 8000+ LKR වත් ගනි Modify කරන්න.
හොදම වැඩේ උබ එකක් අරගෙන Modify කරගනින් නමුත් මේක risky හොද දැනුමක් ඕනේ කරන්න.
Internet එකේ tutorials ඇති.
360 එකේ ලාභම එක Arcade එක නමුත් මේකේ hard disk එකක් නෑ MAX තියෙන්නේ 512MB memory එකක්. දැන් අළුතෙන් එන්නේ "S" (slim) කියලා model එකක් මේකේ 4GB edition එකත් ඉස්සර ආපු arcade එකේ Price එකම තමයි (US$199) නමුත් Hard disk එක (onboard 4gb) games එතකොට disk එකට copy කරලා ගහන්න බෑ disk එක දාලාම ගහන්න ඕනේ.
කොහොමත් 360 වල hard එකට copy කරලා games play කරන්නෙ නෑ, disk (dvd) ඒක දාලා තමයි play කරන්නෙ. Slim 4GB edition එකට ඕනෙ නම් disk space වැඩි කරගන්න පුලුවන් external hdd වලට වෙනම slot එකක් තියනවා.
තනියෙන් modify කරන්න යන්න එපා මොකද ඕකෙ කරන්නෙ disk drive chip එක flash කරන එක ඒකට hardware knowledge එකක් ඕනෙ වැඩේ වැරදුනොත් sorry.com වෙනවා. ඒක නිසා දන්න එක්කෙනෙක්ට (කලින් modify කරලා තියන) කියලා කරගන්න .
එහෙම එකක් නෑ copy කරලා play කරන්න පුලුවන් ඕන නම්. 2008 ඉදලා එන console වල මේක කරන්න පුලුවන්. එතකොට disk එක දාන්නේ නැතුව ගහන්න පුලුවන්. Max Payne 3 වල disk 2 ක් එනවා මේක දාලා ගහනවට වඩා ලේසියි hard disk එකට copy කරලා ගැහුවම.
ඒක තමයි කලින්ම කිව්වේ හොද knowledge එකක් ඕනේ කියලා modify කරන්න.
any problem?
"කොහොමත් 360 වල hard එකට copy කරලා games play කරන්නෙ නෑ"
You can install to hard disk and play. Even if you install you will still require the DVD to be inserted - however it will reduce disk reading and improve loading times.
As for buying there is a place at MC called Kiddies corner. They sell consoles and modify them. However they are pretty expensive. The mod they use is a bit outdated (I checked about 2 months ago). They flash with LT 2.0 mod while LT 3.0 is already out. Get your console modded with LT 3.0 if you can.
However to play certain games on LT 3.0, you need to burn them using a LiteOn DVD burner flashed with a special firmware called Burnermax. If you burn using regular burner newer games may give unauthorized error messages due to the updated anti piracy scheme.
There is a place called Dave Computer Care which you can try. The guy is very reliable and has very good prices. He will flash LT 3.0 and update the latest software on the XBox. Call 0777-335277 and check whether he has consoles as well. Otherwise you can get a unmodded console and get him to mod it.
P.S.- Sorry for replying to a Sinhala thread in English. I didnt have enough time to type in Sinhalese.
Liberty Plaza එකේ තියෙනවා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. Modify එකක් ගන්නවා නම් වැඩියේ ගෙවන්න වෙයි මොකද උන් Modify කරලම දෙන නිසා. මම හිතන්නේ 8000+ LKR වත් ගනි Modify කරන්න.
හොදම වැඩේ උබ එකක් අරගෙන Modify කරගනින් නමුත් මේක risky හොද දැනුමක් ඕනේ කරන්න.
Internet එකේ tutorials ඇති.
360 එකේ ලාභම එක Arcade එක නමුත් මේකේ hard disk එකක් නෑ MAX තියෙන්නේ 512MB memory එකක්. දැන් අළුතෙන් එන්නේ "S" (slim) කියලා model එකක් මේකේ 4GB edition එකත් ඉස්සර ආපු arcade එකේ Price එකම තමයි (US$199) නමුත් Hard disk එක (onboard 4gb) games එතකොට disk එකට copy කරලා ගහන්න බෑ disk එක දාලාම ගහන්න ඕනේ.
"කොහොමත් 360 වල hard එකට copy කරලා games play කරන්නෙ නෑ"
You can install to hard disk and play. Even if you install you will still require the DVD to be inserted - however it will reduce disk reading and improve loading times.
As for buying there is a place at MC called Kiddies corner. They sell consoles and modify them. However they are pretty expensive. The mod they use is a bit outdated (I checked about 2 months ago). They flash with LT 2.0 mod while LT 3.0 is already out. Get your console modded with LT 3.0 if you can.
However to play certain games on LT 3.0, you need to burn them using a LiteOn DVD burner flashed with a special firmware called Burnermax. If you burn using regular burner newer games may give unauthorized error messages due to the updated anti piracy scheme.
There is a place called Dave Computer Care which you can try. The guy is very reliable and has very good prices. He will flash LT 3.0 and update the latest software on the XBox. Call 0777-335277 and check whether he has consoles as well. Otherwise you can get a unmodded console and get him to mod it.
P.S.- Sorry for replying to a Sinhala thread in English. I didnt have enough time to type in Sinhalese.
Plz Send me a contact no or any details to buy a XBOX 360. Do you know any place??
Kiddie Corner (MC) - 0112580050
Dave Computer Care - 0777-335277. This is recommended if they have stock.
Nastars (Liberty Plaza) - 0112573764, 0112555776

මචන් මම Dave Computer Care එකට කතා කරා. එයාල ළඟ තිබුන stock ඉවරයි කිව්වා.![]()