XBOX PC Game එකක් එක PC එකක ඉඳං වෙන PC එකකට මාරු කරන්න පුලුවන්ද? (steam, epic එකේ වගේ?) මට ඕනෙ lap එකෙන් download කරල usb trough desktop එකට දාගන්න.