XBOX360 එකක් ගන්න ඕනේ මචෝ මොකක්ද හොඳ?

madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    XBOX360 එකක් ගන්න ඕනේ මචෝ මොකක්ද හොඳ?

    XBOX360 එකක් ගන්න ඕනේ මචෝ මොකක්ද හොඳ?

    කීයක් වෙයිද?
    මොකක්ද හොඳ model එක?
    කොහෙද හොඳ එකක් ගන්න පුළුවන් තැන්?

    පුලුවන්නම් දන්නා කෙනෙක් හෙල්ප් එකක් දීපන් මචෝ

    නැත්තම් bump එකක් හරි දාපන් ....
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    aluthma eka slim eka. aluth ekak ganin habai eka mod karanna barida koheda. lankawe nam godak ganan. ebay eken ganin. mama aluthma 4GB slim ekak gatta okkoma 26 giye.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    GTA V ගහන්න ඕන වෙලා වගේ ? :P

    Xbox360 එකක් දැන් ගන්න පුලුවන් 30,000 කට වගේ average Unity/Liberty/MC එකේ වගේ බලන්න.
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    aluthma eka slim eka. aluth ekak ganin habai eka mod karanna barida koheda. lankawe nam godak ganan. ebay eken ganin. mama aluthma 4GB slim ekak gatta okkoma 26 giye.

    මචෝ මට ලින්ක් එක එවපන්කෝ ebay එකේ දවස් කීයකින් ආවද බඩු shipping කීයක් ගියාද?
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    mchan ebay eken gennanta aulak giye nadda bn

    custom eke nawatuna eth unta baba part ekak dammama hari. RS 450 tax gahuwe.


    මචෝ මට ලින්ක් එක එවපන්කෝ ebay එකේ දවස් කීයකින් ආවද බඩු shipping කීයක් ගියාද?

    dan nam link eka natuwa athi machan. tikak kal aragena 3 weeks wage giya enna. shipping $20
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    I have one for sale... Slim 250GB (Manufacture date 2012/Oct) with Kinect

    1180b70e-ed22-11e2-98f2-12313c000844.jpg