xcd 135 2010 එක වාසිද

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඉක්මනින්ම උදවුවක් ඕනේ ... යාලුවෙක්ගෙ bike එකක් තියනවා xcd 2010 එකක් 150000/= ට 23000km දුවල ... pleasure නම් සුවදින් කියන්න පුළුවන් මට හොදද නැද්ද කියල .. :) මේවා බෑ :( දන්න කෙනෙක් ඉක්මනින් කියන්න ... please :) bump වලට සලකනවා :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    hari ne ganna epa. oka cha fail weccha model 1k
    oita wada discover hodai..
    anika 23,000 wenna be.
    eye perehida gattha bike hitan mey 15,000 panala ape unge..
     
    • Like
    Reactions: chrishanelloyd

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    hari ne ganna epa. oka cha fail weccha model 1k
    oita wada discover hodai..
    anika 23,000 wenna be.
    eye perehida gattha bike hitan mey 15,000 panala ape unge..

    thanks machan... :) dan me advance eka denna yana gaman hitiye.. dan nikan gihin balala enava .. ganne na :)