මේක ඉස්සර මොකක හරි චැනල් එකක ගියා. මන් මේ කියන්න හැදුවේ ඒක ගැන නෙමෙයි. මන් පොඩි කාලේ අපේ ගෙදර MTV and Art TV චැනල් දෙක නිතරම වගේ දාලා තියෙනවා අපේ අම්මා එහෙම ඉංග්‍රීසි නොදන්නවා වුණාට ඒවාගේ යන X-files වගේ TV series බලනවා. මමත් ඕවා බලනවා පොඩි කාලේ. අන්තිමට ඕවා නිසා ඉංග්‍රීසි වලට මාර ආසාවක් ඇති වුණා. අපි consciously දෙයක් ඉගෙන ගන්නවාට වඩා subconsciously ඉගෙන ගන්න එක මාරම effective. දැන් අම්මලා තාත්තලා වෙලා ඉන්න උන්ට හරි වෙන්න ඉන්න උන්ට හරි කියන්නෙ උබලගේ ලමයින්ට ඉංග්‍රීසි උගන්නන්න හදන්න එපා. උන්ට නොදැනෙන්න උන්ව ඉංග්‍රීසි වල immerse කරපන් . අනිත් එක තමයි කොයිම වෙලාවකවත් හිංදි, දෙමළ හෝ ඉන්දියන් මල ජරාවල් වලට ළමයින්ව හුරු කරන්නම එපා. ආයේ ඒක නම් කරුමයක් වෙනවා.
