lankawe agent kenek nethaPodi Silva - පොඩි සිල්වා;20858162 said:Lankawe Agent kwuda
godak un aetha agent kiya ganna
xiaomi officiala thama lankawe official xiaomi sell karanna patan ganna kn ehema ekkek hoya ganna wenne netha
lankawe agent kenek nethaPodi Silva - පොඩි සිල්වා;20858162 said:Lankawe Agent kwuda
lankawe agent kenek netha
godak un aetha agent kiya ganna
xiaomi officiala thama lankawe official xiaomi sell karanna patan ganna kn ehema ekkek hoya ganna wenne netha
MC eke nadda bn hoda pote ekak xiamoi phone ganna? man baluwe note 2 ekak wath ganna gana adu nisa.ඔව් බන් මගෙත් මොබිටෙල්
උඹ හදාගත්තේ නැද්ද ඒක
ලිබර්ටි එකේ selfie කියන කඩෙන් මචන්
ibuygou -![]()
tinydeal.com
MC eke nadda bn hoda pote ekak xiamoi phone ganna? man baluwe note 2 ekak wath ganna gana adu nisa.
ඔකුන්ට අහුවෙන්න එපා බන් උන් ඒජන්ට්ලා නෙමේPodi Silva - පොඩි සිල්වා;20858227 said:Ekane bn agent kenek gen innwa nm hnadayi
Kade wun ge loku line blnna deyak na ne
xiaomi.lk krnne kwuda
un kheda me dote boralasgamuwa paththe
ඔකුන්ට අහුවෙන්න එපා බන් උන් ඒජන්ට්ලා නෙමේ
![]()
ඔය තියෙන්නෙ කලින් මන් උන්ගෙ ෆෝරම් එකේ අහපු එකට දීපු උත්තරේ
4G on kalama call samahara welawata call enne nathi seen eka matat tiyanawa. phone eka huawei p9. network provider mobitel.
oya awula mobitel wala witarak tiyana seen ekak.
Mkatada bn.... thambinge kada walin ganne... ganinko original ekak kelinma order kraka online
Ithin bn MC eke sinhala phone shop nadda?
anika hutch wala 4G tiyenawada ban?
මටනන් තියනවා... 
Xiaomi help deskPodi Silva - පොඩි සිල්වා;20858328 said:ඒක තමා වුන් බොරුව වගේ කරන්නේ
අනික Xiaomi Agent කෙනෙක් නම් ඔය ඩොටේ ඔෆිස් දාන්නේ නෑ නේ බන් කොලබ දානවා මිසක්
Official Announcement එකක් දැම්මොත් කියපන් හා ද

Sound kohomada bn
MC eke nadda bn hoda pote ekak xiamoi phone ganna? man baluwe note 2 ekak wath ganna gana adu nisa.
ඔකුන්ට අහුවෙන්න එපා බන් උන් ඒජන්ට්ලා නෙමේ
![]()
ඔය තියෙන්නෙ කලින් මන් උන්ගෙ ෆෝරම් එකේ අහපු එකට දීපු උත්තරේ

රෙද්ද තමා බන් උන්ට xiaomi ඉන්ටර්නැෂනල් ස්ටෝ එකක් ඇතුල පෙන්නන්න ඕනෙඅර xiaomi FB page එකක් තියෙනවනේ ලංකාවේ උන්ගේ.ඒකෙ එකෙක් හෙන ට්රයි එක ඕක authorized එක කියන්න.බොස්වින් කියල කම්පනියක්ලු කරන්නේ.ලංකාබෙල් එකෙන් උනත් වොරන්ටි ක්ලෙම් කරන්න පුළුවන්ලු.ඉතින් එක authorized agent ලු![]()