xiamoi redmi 3S සාධාරණ රිවීව්

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    Podi Silva - පොඩි සිල්වා;20858162 said:
    Lankawe Agent kwuda
    lankawe agent kenek netha
    godak un aetha agent kiya ganna
    xiaomi officiala thama lankawe official xiaomi sell karanna patan ganna kn ehema ekkek hoya ganna wenne netha
     
    lankawe agent kenek netha
    godak un aetha agent kiya ganna
    xiaomi officiala thama lankawe official xiaomi sell karanna patan ganna kn ehema ekkek hoya ganna wenne netha

    Ekane bn agent kenek gen innwa nm hnadayi
    Kade wun ge loku line blnna deyak na ne
    xiaomi.lk krnne kwuda
    un kheda me dote boralasgamuwa paththe
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඔව් බන් මගෙත් මොබිටෙල්
    :sorry::sorry::sorry::sorry:
    උඹ හදාගත්තේ නැද්ද ඒක

    ලිබර්ටි එකේ selfie කියන කඩෙන් මචන්
    MC eke nadda bn hoda pote ekak xiamoi phone ganna? man baluwe note 2 ekak wath ganna gana adu nisa.
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    ibuygou -
    9.gif

    tinydeal.com

    Tinydeal eke gdak hora eun inne...

    Ara deka 100% good
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    Podi Silva - පොඩි සිල්වා;20858227 said:
    Ekane bn agent kenek gen innwa nm hnadayi
    Kade wun ge loku line blnna deyak na ne
    xiaomi.lk krnne kwuda
    un kheda me dote boralasgamuwa paththe
    ඔකුන්ට අහුවෙන්න එපා බන් උන් ඒජන්ට්ලා නෙමේ
    eWJg6yS.png

    ඔය තියෙන්නෙ කලින් මන් උන්ගෙ ෆෝරම් එකේ අහපු එකට දීපු උත්තරේ
     
    ඔකුන්ට අහුවෙන්න එපා බන් උන් ඒජන්ට්ලා නෙමේ
    eWJg6yS.png

    ඔය තියෙන්නෙ කලින් මන් උන්ගෙ ෆෝරම් එකේ අහපු එකට දීපු උත්තරේ

    ඒක තමා වුන් බොරුව වගේ කරන්නේ
    අනික Xiaomi Agent කෙනෙක් නම් ඔය ඩොටේ ඔෆිස් දාන්නේ නෑ නේ බන් කොලබ දානවා මිසක්

    Official Announcement එකක් දැම්මොත් කියපන් හා ද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    Podi Silva - පොඩි සිල්වා;20858328 said:
    ඒක තමා වුන් බොරුව වගේ කරන්නේ
    අනික Xiaomi Agent කෙනෙක් නම් ඔය ඩොටේ ඔෆිස් දාන්නේ නෑ නේ බන් කොලබ දානවා මිසක්

    Official Announcement එකක් දැම්මොත් කියපන් හා ද
    Xiaomi help desk
    http://www.elakiri.com/forum/showthread.php?t=1675096
    me thread ekata set weyan mn demme nethath wena ekkek danawa ;);)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඔකුන්ට අහුවෙන්න එපා බන් උන් ඒජන්ට්ලා නෙමේ
    eWJg6yS.png

    ඔය තියෙන්නෙ කලින් මන් උන්ගෙ ෆෝරම් එකේ අහපු එකට දීපු උත්තරේ

    අර xiaomi FB page එකක් තියෙනවනේ ලංකාවේ උන්ගේ.ඒකෙ එකෙක් හෙන ට්‍රයි එක ඕක authorized එක කියන්න.බොස්වින් කියල කම්පනියක්ලු කරන්නේ.ලංකාබෙල් එකෙන් උනත් වොරන්ටි ක්ලෙම් කරන්න පුළුවන්ලු.ඉතින් එක authorized agent ලු :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    අර xiaomi FB page එකක් තියෙනවනේ ලංකාවේ උන්ගේ.ඒකෙ එකෙක් හෙන ට්‍රයි එක ඕක authorized එක කියන්න.බොස්වින් කියල කම්පනියක්ලු කරන්නේ.ලංකාබෙල් එකෙන් උනත් වොරන්ටි ක්ලෙම් කරන්න පුළුවන්ලු.ඉතින් එක authorized agent ලු :lol:
    රෙද්ද තමා බන් උන්ට xiaomi ඉන්ටර්නැෂනල් ස්ටෝ එකක් ඇතුල පෙන්නන්න ඕනෙ
    හිටපන්කො මන් දාන්න මෙතන :rolleyes::rolleyes::rolleyes: