ඔය අවුල තියෙන්නේ VoLTE වලද කොහෙද.පොඩ්ඩක් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් කරලා බලන්න.ඕකට ෆික්ස් එකක් ආවද කොහේද මන් හිතන්නේ
ow VoLTE walin awula hari gasanna puluwan wenna ona අප්ඩේට් mukuth na
ඔය අවුල තියෙන්නේ VoLTE වලද කොහෙද.පොඩ්ඩක් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් කරලා බලන්න.ඕකට ෆික්ස් එකක් ආවද කොහේද මන් හිතන්නේ
ow VoLTE walin awula hari gasanna puluwan wenna ona අප්ඩේට් mukuth na
පොඩ්ඩා;21828760 said:ube 8.2.5.0 global stable rom ekada thiyenne ?
පොඩ්ඩා;21828916 said:meka hora rom ekk .ekai updates nathhte. dan ena rom eka
පොඩ්ඩා;21828940 said:Bootloader eka unlock karala . aluth eka Flash karanna one. tutorials okka miui forum eke thiyenawa.

thanks machan greenware eken gaththe seal pack thibbe ekiyanne horta
seal pack gahapu ekak neda![]()
පොඩ්ඩා;21829037 said:මම දන්නා විදිහට ඕක Chinese selers ලා දාන fake rom ekk.මේක බලහන් miui official stable rom වල දශමස්ථාන තුනයි එන්නේ

machan me widihata update karahama harine Bootloader unlock karanna deyak naneda ?
http://en.miui.com/a-232.html
පොඩ්ඩා;21829095 said:ඔය විදිහට update කරන්න පුළුවන් miui offical rom එකක ඉදලා විතරයි.උබේ එකට system updates කොහොමත් එන්නේ නෑ හොර එකක් නිසා.උබ fastboot update තමා කරන්න ඕනේ එකට bootloader එක unlock කරන්න ඕනේ. හැබැයි unlock කරන එක අමාරු නෑ .
kohomada machan eka karanne guide mukuth thiyenawada case wenawada
පොඩ්ඩා;21829189 said:මොකුත් වෙන්නේ නෑ . උබ කැමතිනම් ඔය rom එක පාවිච්චි කරහන්. උබ ලග තියෙන Rom එකට කියන්නේ " Vendor rom" කියලා. http://en.miui.com ඕකෙන් උබට ඕන ඔක්කොම විස්තර බලාගන්න පුළුවන්. Unlock කරන වැඩේ ඉදන් Flash කරනකන් විස්තර ඔකේ තියෙනවා . උබේ phone model එක ගහලා search කරහන්
