xiaomi ෆෝන් එක boot logo එකේ ස්ට්‍රක් වෙලා

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    phone eka galwala battery eka connect wela tiyana cable eka galola aye gahala balapan... dannawa nan witharak karapan... godak welawata hari yai... sure karanna bah... youtube balapan gala wanwanan... tutorial athi kohamda karanne kiyala...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Bootloader unlocked එකක් ද ? Root or USB debugging on ද? Recovery mode එකට ගිහිල්ල, data cable එක plug කරන්න computer එකට. එතකොට PC එකෙන් browse කරන්න පුළුවන් data folders වලට.
    Google authentication use කරන්න එපා, authy use කරන්න ඊළඟ සැරේ.
    mi cloud website එකට ගිහිල්ල බලන්න අවශ්‍ය data ටික sync වෙලා තියෙනවද කියල luck එකටවත්.

    Volume down nemei volume up and power thamai recovery mode. volume down with power kiyanne fastboot.
     
    Last edited: