ලංකාවේ Xiaomi mobile phone , ලංකාවේ Agent කව්ද බං?
Mi A1 එක launch කරනවා කියල තිබුනා. එහෙම officially launch කරනවනම් Agent කෙනෙක් ඉන්න ඔ්න නේද?

කට්ටිය Xiaomi Contact Us එකට මේල් කරලා ඇහුවම කියලා තියෙන්නේ Boswin ලංකාවේ Authorized Distributor කෙනෙක්ද කොහෙද කියලා..
අනේ මන්ද ඉතින්..උන්ගේ ගණනුත් වැඩියි..උන් ආවෙත් කෙලින්ම xiaomi site එක එහෙම්පිටින්ම කොපි කරලා උන් නිකන් xiaomi එකෙන් වගේ (xiaomi.lk domain ඒකත් අරගෙන)..එතනම බොරුවනේ බන්..
ඒ සයිට් එකේ හෙන English typo mistakes ගොඩකුත් තිබුනා..
දැන් නම් පොඩ්ඩක් වෙනස් කරලා වගේ..
තව ටික දවසක් ඉඳලා බලන්න වෙනවා කවුද හරිම agent කියලා
අනේ මන්දා බං ඔය ගිනි ගාණන් වලට chinese ගන්නවට වඩා හොඳයි samsung වගේ brand එකකට යන එක. අනිත් එක උන්ගේ shop එකටත් දුරයි නේ බං. වෙන කවුරු හරි agent වෙනව නම් හොඳයි.
oya brands dekema badu lankawe ganan wadi mehe hari dealer kenek na, direct;y online ganna thiyanwa nam supirichinese wunath baala chinese magul wage newei ban Xiaomi quality. Mama earphones dekak gatta. supiri. Oneplus, Xiaomi wage ewa Chinese wunata badu qualityoya brands dekema badu lankawe ganan wadi mehe hari dealer kenek na, direct;y online ganna thiyanwa nam supiri
. Xiaomi phoones India wala hodata popular brand ekaklu ban.mm nm oya boswin9xiaomi.lk) lawa wiswasa karanne na
mokada unge upathath boruwen,,,, e nisa sure karanne na....
thawwa kalayak balanawa
Ok.. Xiaomi phoones India wala hodata popular brand ekaklu ban.
mm qwe brand eka gena newe.brand eka matath sure.math use karala thiynw...
mm kiyanne oya lankawe xiaomi.lk kiyana eka atawan inina boswin kiyana unwa mata sure na kiyala
Ok.. Xiaomi phoones India wala hodata popular brand ekaklu ban.
mm nm oya boswin9xiaomi.lk) lawa wiswasa karanne na
mokada unge upathath boruwen,,,, e nisa sure karanne na....
thawwa kalayak balanawa
අනේ මන්දා බං ඔය ගිනි ගාණන් වලට chinese ගන්නවට වඩා හොඳයි samsung වගේ brand එකකට යන එක. අනිත් එක උන්ගේ shop එකටත් දුරයි නේ බං. වෙන කවුරු හරි agent වෙනව නම් හොඳයි.
Updates එන්නෙත් නැහැ..
Samsung products මාර විදියට overpriced බන්..අනිත් එක බලන බලන එකා ළඟ Samsung තියෙන්නේ![]()
Updates එන්නෙත් නැහැ..
Xiaomi වල මොනවා උනත් උන් උන්ගේ MIUI එක නම් update කරනවා Android version එක update කරන්න සමහර වෙලාවට පරක්කු උනත්..MIUI 9 release කරේ ලඟදි, තාම stable versions එන ගමන්..උන් 2013 දී ආපු Mi 2S කියන ෆෝන් එකටත් MIUI 9 දෙනවා කියල officially කියලා තිබුනා
කොහොමත් අවුල් නම් online ගෙන්නපන්..හැබැයි මේ දවස්වල නම් ෆෝන් එක කස්ටම් අහුවෙන්න චාන්ස් එක වැඩි කියලා ආරංචියක් තිබුනා, මම දන්නේ නැහැ ඉතින් මම ගිය මාසේ ගෙන්නපු A1 ඒකත් (යාලුවෙක්ට) අපේ ගෙදරටම ආවා..
2016 November වල Mi 5මොකෙන්ද බං ගෙන්නුවේ..? xiaomi official site එකෙන්ද?
AliExpress එකෙත් හොඳ සෙලර්ස් ලා ඉන්නවා ඉක්මනට ෆෝන්ස් එවන..ගණන් නම් හැම තැනම එකම ගණන් වගේ..තව තියෙනවා Banggood..GearBest වගේ සයිට්ස්..කොහෙන් ගත්තත් පොඩ්ඩක් පරිස්සමෙන් හොයලා බලලා ගන්න ඕනේ මුන් දාල දෙන්නේ official ROM ද නැත්තන් Fake/Seller ROMs ද කියලත්..Mi 5X එක ගන්නවා නම් ඒකටත් පරිස්සම් වෙන්න ඕනේ මොකද Mi 5X එකේ තියෙන්නේ China ROM විතරයි, ඒ වගේම එකෙ Bootloader unlocking මේ දවස්වල නවත්තළලු..Hacked Bootloader එකකින් Fake ROM එකක් ගහලා නම් official යද්දී ෆෝන් එක brick කරගන්න තමයි වෙන්නේ
(මේක අදාළ Mi 5X එකට විතරයි)