Xiaomi Airdots Offer!!!!

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මං එකක් ගෙනාවා. ෆේක් බං ඕවා. මෙලෝ රහක් නෑ. ඔරිජිනල් xiomi ද කියල හරියටම දැනන් ගන්න ඕන
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    මං එකක් ගෙනාවා. ෆේක් බං ඕවා. මෙලෝ රහක් නෑ. ඔරිජිනල් xiomi ද කියල හරියටම දැනන් ගන්න ඕන

    mokakda site eka??
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    oka redmi airdot ekane. mi airdot eka white colour. eka oita wada hodai, ganath wadi. anika oke physical button da koheda thiyenne. mi airdot eke touch sensitive
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    oka redmi airdot ekane. mi airdot eka white colour. eka oita wada hodai, ganath wadi. anika oke physical button da koheda thiyenne. mi airdot eke touch sensitive

    Redmi Air Dot = China Version
    Mi Air Dot Basic = International Version

    Mi Air Dot = International Version ( higher build quality with touch buttons )
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    අව්ලක් නෑ, ගෙවන ගානට වටිනවා.
    MI කියන්නෙ ග්ලෝබල් වර්ශන් එක
    Redmi කියන්නෙ චයින වර්ශන් එක

    හැබැයි ඕකට වඩා හොදයි ඇන්කර් සව්න්ඩ් කෝ නියෝ එක.( Anker soundcore neo) මම ගත්තෙ 11.11 ප්‍රොමෝශන් එකට, USD 28, deep base , Xiaomi වඩා double battery life
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    Banggood එකෙන් ගනින් ගන්නවනන්.
    මේ Coupon එකත් දාපන් Airdots වලට. 44% OFF Black Friday වලට අමතරව.
    BGBDXM