Xiaomi and Nokia!

Mozilla

Well-known member
  • capture460.jpg
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    ඇයි ⁣⁣මෙහෙම. දෙගොල්ලන්ටම වෙන වෙනම ගේම ගහන්න තිබුණනේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    නොකිය ෆෝන් වලට ශියෝමි වල පට්ට චා UI එක දායිද දන්නේ නෑ

    එන්ඩ් ඔෆ් නොකියා
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    නොකිය ෆෝන් වලට ශියෝමි වල පට්ට චා UI එක දායිද දන්නේ නෑ

    එන්ඩ් ඔෆ් නොකියා

    නෑ බන් ඔතන ආරංචි විදිහට වෙන්නේ Mi ලා නොකියා එකේ පේටන්ට් පාවිච්චි කරනවා , නොකිය එක Xiaomi Surge චිප් පාවිච්චි කරනවා.
    මේකෙන් සමහර විට ඔය US වල එහෙම ඔෆීෂියල් යන්න බැරි අවුල් විසඳෙයි .මොකද US වල පේටන්ට් එහෙම සෑහෙන්න බලනවනේ....