ඩොලර් සත පනහට සුද්දන්ට කඹුරන චීප් ලේබර් http ට රිදිලා දුවල ඇවිත්. ඔය තරමට රිදුන එක පට්ට![]()
PLEASE WATCH THIS AD TO UNLOCK YOUR DOOR
You haven't subscribed to the emergency door unlocking feature.
මම නම් සිරාවට ආසයි බං safety options තියා රිවර්ස් කැමරාවත් නැති වාහනවලට. බලහන් පරන ඩ්‍රියිවර්ස් තඩි ලොරි නූලට පාක් කරන්නෙ. ඒහෙම වුනාම තමයි ඩ්‍රයව් කරන එක නියම ස්කිල් එකක් වෙන්නෙ.