2osama

Well-known member
  • Oct 25, 2010
    81,000
    72,096
    113
    මාලඹේ
    Xiaomi car එකේ ඉස්සර ඉදන්ම අවුලක් තිබ්බා ෆේල් කාර් එකක් ඕක
     
    • Sad
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් සත පනහට සුද්දන්ට කඹුරන චීප් ලේබර් http ට රිදිලා දුවල ඇවිත්. ඔය තරමට රිදුන එක පට්ට 👌😂😂

    PLEASE WATCH THIS AD TO UNLOCK YOUR DOOR

    You haven't subscribed to the emergency door unlocking feature.

    මම නම් සිරාවට ආසයි බං safety options තියා රිවර්ස් කැමරාවත් නැති වාහනවලට. බලහන් පරන ඩ්‍රියිවර්ස් තඩි ලොරි නූලට පාක් කරන්නෙ. ඒහෙම වුනාම තමයි ඩ්‍රයව් කරන එක නියම ස්කිල් එකක් වෙන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,983
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් සිරාවට ආසයි බං safety options තියා රිවර්ස් කැමරාවත් නැති වාහනවලට. බලහන් පරන ඩ්‍රියිවර්ස් තඩි ලොරි නූලට පාක් කරන්නෙ. ඒහෙම වුනාම තමයි ඩ්‍රයව් කරන එක නියම ස්කිල් එකක් වෙන්නෙ.

    skeleton-meme.gif
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,653
    197,680
    113
    Colombo, Sri Lanka

    Xiaomi ෆෝන් වලත් සොෆ්ට්වෙයාර් ඉසුස් ගමක. ඉතින් කාර එක ගැන අහන්න දෙයක් නැහැ​