xiaomi charger for iphone XS?

di_shan

Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    මේ ඇඩැප්ටර් දෙකෙන් එකකින් පුලුවන්ද අවුලක් නැතුව iphone XS එකක් චාර්ජ් කරන්න පාවිච්චි කරන්න. usb A - lightning cable එකක් පාවිච්චි කරලා.

    IMG-20231005-121820.jpg
     
    • Like
    Reactions: Cenon