
HTC Desire 816 4G
hithata allana wadipurama aassa eka ganin
nathan ai pasu thawenna wenne![]()

math eka tama hituwe but meke reviews hodai ne and Display Full HD ban me range ekata Full HD display teyana wena ewa nadda![]()
review වල තියෙන්නෙ බයිල. මමත් උගේ ෆෝන් එක අරන් බලල තියනවා. වැඩිය ඕනේ නෑ ඇප්ස් 2, 3 රන් වෙනකොට පට්ට ස්ලෝ.
උ ගත්ත ෆෝන් එක මොකක්ද...?
මොඩල් එක...?
1GB RAM ekak thiyana ekak wenna puluwan. Samnyen xiaomi 1Gb thiyana ewa thama bloatware adu nisa anik brand 1GB walata wadaa fast android duwanne.ඔය චීන කටු ගන්නෙ නැතුව htc එක ගනින්. මගෙ යාලුවෙකුත් ඔය xiaomi එකක් අරගෙන ස්ලෝ වෙනව කියල විකුණලා දැම්ම. ඒ වික්කෙත් ගත්ත ගානට වඩා සැහෙන්න අඩුවෙන්. 2nd hand market එකක්නම් ඇත්තෙම නෑ.
1GB RAM ekak thiyana ekak wenna puluwan. Samnyen xiaomi 1Gb thiyana ewa thama bloatware adu nisa anik brand 1GB walata wadaa fast android duwanne.
Android walata 1GB madi ban, koi phone eka gathath ochchra thama.ඔව් මම උගෙන් ඇහුව redmi 2 එකලු. රම එකත් 1gb.
ඔය චීන කටු ගන්නෙ නැතුව htc එක ගනින්. මගෙ යාලුවෙකුත් ඔය xiaomi එකක් අරගෙන ස්ලෝ වෙනව කියල විකුණලා දැම්ම. ඒ වික්කෙත් ගත්ත ගානට වඩා සැහෙන්න අඩුවෙන්. 2nd hand market එකක්නම් ඇත්තෙම නෑ.

පැටියා;18782641 said:Mi 4i මම උඹ නම් ගන්නෙ![]()