ශිරෝමි ඒ1 64 ජී.බී. එක මම ගත්තේ 29500 ට ඔන්ලයින්. 32 500 ට ගත්තැකි ඔෆර්ස් නැති උනත්.
ඇයි 32 ජී.බී?
මම ගත්තේ ෆෝන් එක විතරයි. චාජරේ සහ ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් ස්ටිකරෙ හම්බෙනවා.
ඉයර්ෆෝන් වෙනම ගත්තේ
koheda e ganata ganna thiyenne
ඔන්ලයින් ගෙන්නුවේ. අලිඑක්ස්ප්‍රස්. මාසයක් යනවා එන්න
online ganna eka tikak dangerous ban 2011 di touch display eka vada nathi phone ekak ava
ඒවට ඉතින් කරන්න දෙයක් නෑ..
අපි නම් ගොඩක් අය ෆෝන් ගෙන්නලා යූස් කරනවා...
එලකිරියේ ත්‍රෙඩ් එකක් තියෙනවා ශිරෝමි ෆෑන් ක්ල්බ් කියලා
mehen ganna eka lesi ban oya online gannavata vada

අපිට පින දෙන්න බෑනේ![]()
please explain more!ඔය price එකට තියෙන හොඳම phone එක මම හිතන්නේ. Cam නම් ටිකක් අවුල් ලු. එකට නම් Google Camera port එක දාගන්න තියෙන්නේ Photo quality එක සෑහෙන්න වැඩි කරගන්න පුළුවන්.
ජෝක් එකක් බන් කලේ...ubata mathakada meke 2009 lasankandy kiyala member kenak phone gennuwa e bay eken ethakota mamath gennala thiyenava.
masa ganan idala gennavata vada 1000 vadiyen gevala mehena ganna eka labayi mokda mata 1000 ganak na
ඔන්ලයින් ගෙන්නුවේ. අලිඑක්ස්ප්‍රස්. මාසයක් යනවා එන්න