ඔය price එකට තියෙන හොඳම phone එක මම හිතන්නේ. Cam නම් ටිකක් අවුල් ලු. එකට නම් Google Camera port එක දාගන්න තියෙන්නේ Photo quality එක සෑහෙන්න වැඩි කරගන්න පුළුවන්.
කොහොමද මචන් මේ වැඩේ කරන්නේ ?
ඔය price එකට තියෙන හොඳම phone එක මම හිතන්නේ. Cam නම් ටිකක් අවුල් ලු. එකට නම් Google Camera port එක දාගන්න තියෙන්නේ Photo quality එක සෑහෙන්න වැඩි කරගන්න පුළුවන්.
Pure Android තියෙන advantages මොනවද?

අනිත් ඒවාට සාපේකෂව
matath dana ganna onePure Android තියෙන advantages මොනවද?
matath dana ganna one

)
කොහොමද මචන් මේ වැඩේ කරන්නේ ?
please explain more![/QUOT
Google pixel 2 එකේ පාවිච්චි වෙන Camera application එක අනිත් phone වලටත් install කරන්න පුළුවන් විදිහට developers හදලා තියෙනවා. Mi A1 එකෙ stock cam quality එක එච්චර හොඳ නෑ. එවුනට ඔය Pixel 2 ported Camera App එක දාගත්තාම photo quality ගොඩක් increase වෙනවා.
https://youtu.be/fIZBvtrKi8k
ඔය link එකේ Stock mi a1 vs google port comparison එකක් ඇති.
කොහොමද මචන් මේ වැඩේ කරන්නේ ?