Xiaomi Mi Band 4 Use කරන අය ඉන්නවද?

sj sahan

Junior member
  • Oct 20, 2010
    97
    11
    18
    Netherlands
    Xiaomi Mi Band 4 Use කරන අය ඉන්නවද?

    Xiaomi Mi Band 4 Use කරන අය ඉන්නවද? USe කරන අය පොඩ්ඩක් කියන්නකො හොදයි ද කියල?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,876
    113
    Colombo
    Mi Band 4 එක ගැන අහපු කට්ටියට.

    දැනට මාස 2ක වගේ ඉදන් පාවිච්චි කරනවා. ගත්තෙ Aliexpress එකෙන්. 6500/-ක් වගේ උනා.

    උන් කියල තියන විදිහට average 20 days තමා battery එක තියෙන්නේ.

    10% ඉදන් 100% Charge වෙන්න 1hr 30mins වගේ යනවා.

    මම band එක හැම වෙලාවෙම phone එකත් එක්ක connect කරල තියෙන්නේ. ඒ වගේම,
    Auto Heart Rate Monitoring - every 30mins
    Sleep Tracking
    Step Tracking
    Push Notifications / Call Notifications
    වගේ ඔක්කොම active කරල තියෙන්නෙ. එහෙම කරලත් 20days තියාගන්න පුලුවන්.

    තව දෙයක්. මේක Full Waterproof. මම මේක ගලවන්නෙම නැති තරම්. බය නැතුව දාගෙන නාන්න උනත් පුලුවන් අවුලක් නෑ. 😁

    අවුල් නම් කියන්න තරම් දෙයක් නෑ. ආ තව දෙයක්. Heart Rate accuracy එක හොද මට්ටමක තියෙනවා. Check කරේ Samsung Phone එකේ Heart Rate Sensor එකත් එක්ක. 1-3 BPM වගේ වෙනසක් එනවා ඒත් සාර්තකයි.
     
    Thank Bro. Youtube eke Paid Review balala aran wadak naha. ekai meke kauru hari use karana ekkenekgen ahala baluwe. MI eka hodaida Google Fit ekata wada ?
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Godak kal use karanna puluwanda ?
    Battry Life eka ehema tika kalayak yaddi kohomada?

    ගෙවන ගානට වටිනවා.. මාත් Full Time ෆෝන් එකට connect කරලා තියෙන්නේ.. Battery එක නම් දවස් 20ක් ෂුවර්.. අදට 40% ක් තියෙනවා දවස් 23ක් වෙනවා චාර්ජ් කරලා..
    මම නම්
    Auto Heart Rate Monitoring ඇක්ටිව් කරලා නෑ.. ඒ වගේම Sleep Tracking කරන්නෙත් නෑ.. Workout කරන්නෙත් නෑ..
    කලින් Band 2 එකක් අවුරුදු 2ක් විතර පාවිච්චි කළා.. කියන්න කිසිම අවුලක් නෑ.. කිතුල්ගල water rafting ගියෙත් ඕකත් එක්ක.. Water Proof නම් සුපිරි.
    හැබැයි සාමාන්‍ය Steps Countdown එක නම් බස් වල යද්දිත් count වෙනවා..
     
    Last edited:

    sj sahan

    Junior member
  • Oct 20, 2010
    97
    11
    18
    Netherlands
    ගෙවන ගානට වටිනවා.. මාත් Full Time ෆෝන් එකට connect කරලා තියෙන්නේ.. Battery එක නම් දවස් 20ක් ෂුවර්.. අදට 40% ක් තියෙනවා දවස් 23ක් වෙනවා චාර්ජ් කරලා..
    මම නම්
    Auto Heart Rate Monitoring ඇක්ටිව් කරලා නෑ.. ඒ වගේම Sleep Tracking කරන්නෙත් නෑ.. Workout කරන්නෙත් නෑ..
    කලින් Band 2 එකක් අවුරුදු 2ක් විතර පාවිච්චි කළා.. කියන්න කිසිම අවුලක් නෑ.. කිතුල්ගල water rafting ගියෙත් ඕකත් එක්ක.. Water Proof නම් සුපිරි.
    හැබැයි සාමාන්‍ය Steps Countdown එක නම් බස් වල යද්දිත් count වෙනවා..

    Mamath Printing Ship ekak karanne, Photocopies gahana kota ehema Nikan Step Count wenna ganisa danna
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mi Band 3 ekak pavichchi karanava.
    Avulak ne davas 20k 25k vage Battery eka thiyenava.
    Aparade mama Mi Band 3 ekak gaththe thava tiakak kal hitiyanam Mi Band 4 ekakma ganna thibba.
     
    sj sahan

    Junior member
  • Oct 20, 2010
    97
    11
    18
    Netherlands
    Mi Band 3 ekak pavichchi karanava.
    Avulak ne davas 20k 25k vage Battery eka thiyenava.
    Aparade mama Mi Band 3 ekak gaththe thava tiakak kal hitiyanam Mi Band 4 ekakma ganna thibba.

    mama Band 4 eka aragena aparadayak weida kiyala baluwe mokada Honor Band 5 ekath awilla thiyenne eka MI band 4 ekata wada Rs 1000/- wagethamai wadi wenne, mi eketh band 5 ekak ei ikamanata
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Mamath Printing Ship ekak karanne, Photocopies gahana kota ehema Nikan Step Count wenna ganisa danna

    නොර්මල් Count එක නම් ඉතින් අත එහෙ මෙහේ වෙද්දී වෙනස් වෙයි.. Workouts කරනකොට නම් ඉතිං ඕක අවුලක් වෙන්නේ නෑ
     
    sj sahan

    Junior member
  • Oct 20, 2010
    97
    11
    18
    Netherlands
    නොර්මල් Count එක නම් ඉතින් අත එහෙ මෙහේ වෙද්දී වෙනස් වෙයි.. Workouts කරනකොට නම් ඉතිං ඕක අවුලක් වෙන්නේ නෑ

    Hari machan Mama ekak Aragannawa Ehenam, eke GPS nalu neda eka thamai aulakata thiyenne
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    mama Band 4 eka aragena aparadayak weida kiyala baluwe mokada Honor Band 5 ekath awilla thiyenne eka MI band 4 ekata wada Rs 1000/- wagethamai wadi wenne, mi eketh band 5 ekak ei ikamanata

    Ow ban poddak idala hoda ekak ganin.
    nethnam api mokak hari gaththama aluthin mokak hari enava ita vada podday ganan. e velavata epa venava ban..

    Mamath MI Band 3 eka ganan kale 4 eka thibeb ne.
    balapan den eka evith..

    Poddk balapan fitbit eketh hoday.
    MI eketh thava Wacth eka vage ekak thiyenava ekath balala hoda ekak ganin.
    https://www.cnet.com/reviews/amazfit-bip-review/
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    Thank Bro. Youtube eke Paid Review balala aran wadak naha. ekai meke kauru hari use karana ekkenekgen ahala baluwe. MI eka hodaida Google Fit ekata wada ?

    Mama lagadi gaththa 20 day nam battery thibbe naa, Habai mage Heart Rate eka 1min dala thibbe passe dakke :rofl::love: Google FIT ekata wada :love:
     
    • Like
    Reactions: Oli_Vili

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Ow ban poddak idala hoda ekak ganin.
    nethnam api mokak hari gaththama aluthin mokak hari enava ita vada podday ganan. e velavata epa venava ban..

    Mamath MI Band 3 eka ganan kale 4 eka thibeb ne.
    balapan den eka evith..

    Poddk balapan fitbit eketh hoday.
    MI eketh thava Wacth eka vage ekak thiyenava ekath balala hoda ekak ganin.
    https://www.cnet.com/reviews/amazfit-bip-review/

    amazbit and Mi band 2ma hadanne ekama un. band 5 eka in production kiyala ada daala thibba forum eke