Mi Band 4 එක ගැන අහපු කට්ටියට.
දැනට මාස 2ක වගේ ඉදන් පාවිච්චි කරනවා. ගත්තෙ Aliexpress එකෙන්. 6500/-ක් වගේ උනා.
උන් කියල තියන විදිහට average 20 days තමා battery එක තියෙන්නේ.
10% ඉදන් 100% Charge වෙන්න 1hr 30mins වගේ යනවා.
මම band එක හැම වෙලාවෙම phone එකත් එක්ක connect කරල තියෙන්නේ. ඒ වගේම,
Auto Heart Rate Monitoring - every 30mins
Sleep Tracking
Step Tracking
Push Notifications / Call Notifications
වගේ ඔක්කොම active කරල තියෙන්නෙ. එහෙම කරලත් 20days තියාගන්න පුලුවන්.
තව දෙයක්. මේක Full Waterproof. මම මේක ගලවන්නෙම නැති තරම්. බය නැතුව දාගෙන නාන්න උනත් පුලුවන් අවුලක් නෑ.
අවුල් නම් කියන්න තරම් දෙයක් නෑ. ආ තව දෙයක්. Heart Rate accuracy එක හොද මට්ටමක තියෙනවා. Check කරේ Samsung Phone එකේ Heart Rate Sensor එකත් එක්ක. 1-3 BPM වගේ වෙනසක් එනවා ඒත් සාර්තකයි.
Step counter eka harida machan

Mama dawasak dath madda band eka dagena menna steps 1700k wetila hand eka move una nisa





