Ela back eka gelewwe mona wage tool ekkak dalada:rolleyes: USB port1 ලග ඇණ 2 ගැලෙවුවා මචෝ මුලින්ම, ඊට පස්සෙ display එකත් එක්ක ආව tool set එකක්, ඒකෙ plastic tool එකක් තිබුන ඒකෙන් බන්. ඇණ තිබුන තැනින් පැන්නුවම අවුලක් නෑ, මේ tool එකයි නියපොත්තයි...