Xiaomi Mi Pad 2 ගන්න තැනක් තියනවද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Xiaomi Mi Pad 2 ගන්න තැනක් තියනවද?

    මචං ලංකාවෙන් Xiaomi Mi Pad 2 එකක් ගන්න තැනක් තියනවද?
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Xiaomi Pad ඇවිල්ලද බන්?? ඕනෑම සුපිරි වෙලද සැලකින් ගන්න පුලුවන් මන් හිතන්නේ... අනිත් ඒව නම් එහෙමයි...

    සයිස් එක බලලා ගනින්...